Sunday, January 19, 2025

LTTE සැකමත අත්අඩංගුවට පත් ස්වාමිපුරුෂයන් වෙනුවෙන් බිරින්දෑවරුන් උපවාසයක

Must read

LTTE_hunger_strike_2_24102019 LTTE  ක්‍රියාකාරකම් වලට ඇති සම්බන්ධතාවය පිළිබඳව සැකකරමින් සිය ස්වාමිපුරුෂයන් පොලීසිය විසින් දින 14ක් පුරා රඳවා තබාගෙන සිටීමට විරෝධය පළකරමින්  රඳවාසිටින පුද්ගලයන් තිදෙනෙකුගේ බිරින්දෑවරුන්  මැලේසියාවේ බුකිත් අමාන් නගරයේදී  නිරහාර උපවාසයක යෙදී සිටිති. එල්ටීටීඊයට සම්බන්ධ බවට සැකපිට රඳවා සිටින  සැකකරුවන් පස් දෙනෙකු විසින් ඉදිරිපත්කරන ලද හබයාස් කෝප්  අයදුම්පත් විභාග කිරීමට ක්වාලාලම්පූර් මහාධිකරණය අද ඔක්තෝබර් 31 දින නියම කළේය. එතෙක් ඔවුන්ව රැඳවුම් භාරයේ තැඛෙනු ඇත. අත්අඩංගුවට පත්වූවන් අතර මලක්කා නගර සභාවේ මන්ත්‍රී  වී. සුරේෂ් කුමාර් වේ.
ඔවුන්ගේ බිරින්දෑවරුන් සදහන් කරන්නේ පොලීසිය වෙත අවශ්‍ය සියලු සහය අපි ලබාදී ඇති බවත් ඔවුන් සම්බන්ධ නොමැති ක්‍රියාවන් වෙනුවෙන් අපරාධ පනත යටතේ තවදුරටත් රදවා සිටීම හෙලාදකින බවයි. එළඹෙන දීපවාලී උත්සවය වෙනුවෙන් සිය දරුවන් ඔවුන් ගෙදර එනු ඇතැයි ඔවුන් බලාසිටින බවත් ඔවුන් පවසයි.LTTE_hunger_strike_1_24102019
www.malaymail.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article