Saturday, January 18, 2025
- Advertisement -spot_img

CATEGORY

Stories

රිදී විහාරේ මහ පෙරහැරේ සිරි විසිතුරු.

ඓතිහාසික රිදී විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝළි පෙරහැර ඊයේ රාත්‍රියේදී වීථි සංචාරය ක‍ළේය. ඊයේ රාත්‍රි 7.42 ට යෙදුණු සුබ මොහොතින් සධාතුක කරඩුව මංගල...

වයඹ සංවර්ධනය ඇතුඵ කැබිනට් ඇමැතිකම් පහක් කුරුණෑගලට !

අඵතින් හදුන්වාදෙනු ලැබූ වයඹ සංවර්ධන අමාත්‍යධූරය ඇතුඵ දුන් කැබිනට් ඇමැති තනතුර පහක් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට හිම වී තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය...

පන්සලේ වැඩට පිටරටිනුත් එයි.

කුඹුක්වැව, ගැඩුමගොල්ලාගම ශ්‍රී ස්වර්ණගිරි රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පැවැති ශ්‍රමදාන පින්කමකට එංගලන්ත ජාතිකයින් පිරිසක්ද අද සහභාගී වූහ. ඉපැරණි සෙල්ලිපි සහිත පුරාවිද්‍යාත්මක සිද්ධස්ථානයක් වන ශ්‍රී...

ඉලක්කමක්වක් අඩු නැති, කුරුණෑගල දිනපු පැරදුණු අයගේ සම්පූර්ණ මනාප ලැයිස්තු මෙන්න !

මනාප ඡන්ද ප‍්‍රතිඵල අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක අපේක්ෂිකාවන් මෙසේය. 1. මහින්ද රාජපක්ෂ  - 423529 2. දයාසිරි ජයසේකර -133832 3. ටී....

තමුන්ගේ කති‍රේ තමුන්ටම ගහගත් කුරුණෑගල කට්ටිය මෙන්න !

අද පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදී සිටි කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්ෂකයින් කිහිපදෙනෙකු සිය ඡන්දය පාචිච්චි කිරීමට පැමිණි අයුරු අ‍පේ කැමරාවට මෙලෙස හසු විය.   එක්සත් ජාතික පක්ෂ...

මහ ඡන්දෙට දුවපු , මහ වාහන බලමු!

මහ මැතිවරණය වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් කිහිපදෙනෙකු විසින් ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් පාවිච්චි කළ සිටින සුවිශේෂී ආකාරයේ වාහන කිහිපයක් පහත...

රනිල් දිනුවොත් කුරුණෑගලට ලැබෙන දේවල් මෙන්න ! මහින්දගේ පොරොන්දු අද ?

එජාප රජයක් යටතේ කුරුණෑගලට , - ඉඩ කඩ ඇති සුවිසල් නගරයක්. - මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක්. - නව බාලක බාලිකා පාසල් දෙකක් - කුලියාපිටිය- දඹදෙණිය- කටුගම්පළ ‍කේන්ද්‍රකරගත්...

යූඇන්පියේ රතිඤ්ඤාව පත්තුකරගන්න වෙන තැනක් තිබුණේම නැද්ද ?

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් අවසන් මහා රැළියේදී රතිඤ්ඤා පත්තු කිරීමට කුරුණෑගල වැවරවුම ප‍්‍රදේශය යොදාගැනීම නිසා...

අඵත් පරපුර ජවිපෙ සමග වීදී බසිති.

අඵත් පරපුර නියෝජනය කරන කලා ශිල්පීහු පිරිසක් ඊයේ (11 දා ) කුරුණෑගල නගරයේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පැවැති ප‍්‍රචාරාත්මක වැඩසටහනකට එක් වූහ. මෙම වැඩසටහන සදහා...

තරහ අවසර අපේ හාමුදුරුවනේ !

‘බහුජන හිතාය - බහුජන සුඛාය’ යැයි බුදුන් වහන්සේ විසින් අනුදත් ධර්මයෙහි හැසිරීම පසෙක තබා ඒ වෙනුවට පක්ෂ සහ පාටවලට බෙදී ගහමරාගන්නා තත්වයට පත්ව සිටින...

Latest news

- Advertisement -spot_img