Saturday, January 18, 2025
- Advertisement -spot_img

CATEGORY

News

නව ජනාධිපති මහබැංකු අධිපති සහ භාන්ඩාගාර ලේකම් හමුවෙයි

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සමඟ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම...

නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම 2024 නොවැම්බර් 21 – පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14

ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු...

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවැනි දිනය අදයි

ජනාධිපතිවරණය 2024 ට අදාළව තැපැල් ඡන්ද  සලකුණු කිරීමේ කටයුතු තෙවැනි දිනය ලෙස අද (06) සිදු කෙරේ. සැප්තැම්බර් 04 වන දා තැපැල් ඡන්ද  සලකුණු කිරීමේ...

රංග බන්ඩාර එජාප මහලේකම් ධුරයෙන් ඉවතට ?

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර ඇත. පාලිත රංගෙ බණ්ඩාර එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියට...

පුත්තලමේ ජනාධිපති අපේක්ෂකයෙකු හදිසියේ මිය යයි

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වු මුහම්මද් ඉල්ලියාස් (78) හදිසි හෘදයාබාධයකින් ඊයේ රාත්‍රියේ පුත්තලම රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. ඉලියාස් යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට...

පාසල් සිසුන් යතුරුපැදිවලින් ප්‍රවාහනය කිරීමට නීතිමය ප්‍රතිපාදන නැහැ

පාසල් සිසුන් යතුරුපැදිවලින් ප්‍රවාහනය කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති නමුත් රථවාහන පොලිසිය සානුකම්පිත හේතූන් මත මෙයට අවසර දී ඇති බව රථවාහන පරිපාලන හා මාර්ග ආරක්ෂාව...

කටුනේරිය ජයලත්ගම සහ දෙමටපිටිය ජලයෙන් යටවේ

පසුගිය දින වල පැවති අධික වර්ෂාව හේතුවෙන් කටුනේරිය ජයලත්ගම ප්‍රෙද්ශය ජලයෙන් යටවී තිබේ.නිවාස කීපයක් ජලයෙන් යටවී ඇති අතර නිවැසියන් නිවාස වලින් බැහැරව ඇත. ඒමෙන්ම...

මාදම්පෙට ආපු  අලි දැන් බිංගිරියේ..?

පසුගියදා  මාදම්පේ පණිරෙන්ඩාව රක්ෂිත වනාන්තරයට වන අලි රංචුවක් පැමිණ ඇති බවට වාර්තා වුනි. ඇතුන් දෙදෙනෙකු ඇතුළුව හත් දෙනෙකුගෙන් යුත් අලි රංචුවක් මෙලෙස පුත්තලම තබ්බෝව...

ප්‍රදේශ රැසකට මි.මී. 100 ට වැඩි තද වැසි ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද...

වෙන්නප්පුව නගරයේ පදිකයන් මාරුවුන සුදු  ඉර කෝ ?

වෙන්නප්පුව නගරයේ පාර පළල් කර තාර දමා ඇත.එය ඉතා හොඳය.එහෙත් නරක දෙයක්ද ඇත. පදිකයන්ට මාරුවිම සඳහා නගර මැද තිබුන පදිකයන්ට මාරුවිම සඳහා තිබුන සුදු ඉර...

Latest news

- Advertisement -spot_img