Saturday, November 23, 2024
- Advertisement -spot_img

CATEGORY

National News

අත්අඩංගුවට ගත් මුරකාර යුවළ කුලියාපිටිය වතු පාලක ඝාතනයේ රහස් වමාරති.

කුලියාපිටිය, අලලුව ප‍්‍රදේශයේ වතු පාලකවරයෙකුට උදලු මිටකින් පහර දී ඝාතනය කර, ඔහු සතු මුදල් පැහැරගෙන පලාගිය බවට චෝදනා එල්ල වී තිබූ අඹු සැමි යුවලක්...

බිරිදට අතින් පයින් වැඩ පෙන්වා රෝහල්ගත කළ සෙබළ සැමියෙකුට මුදල් සහ ශරීර ඇප.

රෝහල් ගතවීමට සිදුවන අයුරින් තම බිරිදට දරුණු ලෙස පහර දී වද හිංසා කළ බව කියන හමුදා සෙබළකු රුපියල් පන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක...

හිටපු මන්ත්‍රී, පොලිස් කොස්තාපල් ඇතුලු තිදෙනෙකු ළිදකට වැටී මරුදකිති.

දඔදෙණිය, අතුරුවල ප්‍රදේශයේ හෝටලයකදී ඊයේ (26 දා) පැවති මංගල සාදයක් අතරතුරදී ඊට සහභාගි වී සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු...

පාසල් සේවයේ යෙදුණු වයස 65 ත‍්‍රිරෝද රථ රියැදුරා වයස 9 සිසුවිය දහඅට මාසයක්ම කෙලසලා.

තම ත‍්‍රිරෝද රථයෙන් පාසලට ඇරලවන 9 හැවිරිදි පාසල් දැරියක් වසර එක හමාරකට වැඩි කාලයක් තිස්සේ අපයෝජනයට ලක්කළ බව කියන 65 හැවිරිදි ත‍්‍රිරෝද රථ රියදුරෙකු...

වගා හානි වන්දි ඉල්ලා කුරුණෑගල ගොවීහු වීදි බසිති ( VIDEO )

රජය විසින් ගෙවීමට පොරොන්දු වී ඇති වගා හානි වන්දි මුදල් කඩිනමින් ගෙවන ලෙසට බලකරමින් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගොවීහු පිරිසක් අද ( 12 දා ) කුරුණෑගල...

රොබට්හිල් වතු බංගලාවෙන් මතු වූ උණ්ඩ සමග යළි අවදි වූ කොටිකාපොල ත්‍රිත්ව ඝාතනයේ අදුරු මතක.

මාවතගම, කොටිකාපොල, රොබට්හිල් වතු බංගලාවේ සිවිලිමෙහි සගවා තිබියදී පෙරේදා සොයාගත් අත් බෝම්බ, ජීව උණ්ඩ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය තොගය 2005 වසරේදී එම ගම්මානයේදී සිදු වූ...

කිරිදිගල්ලේ කිරි අම්මලා මැරූ මස්වැද්දෝ නොච්චියාගමදී අල්ලති.

ඉබ්බාගමුව, කිරිදිගල්ල ප්‍රදේශයේ පිහිටි වත්තක තණ උලාකමින් සිටි කිරි ගවයින් අට දෙනෙකු, ඉකුත් 23 දා රාත්‍රියේදී එම ස්ථානයේදීම ඝාතනය කර මස් පැහැරගෙන යාමට සම්බන්ධ...

වයඹ මගී ප‍්‍රවාහන අධිකාරියෙන් රූට් පර්මිට් හතරක් අතුරුදන් !

වයඹ පළාතේ මාර්ගවල මගී ප‍්‍රවාහන කටයුතු සදහා අවසරදෙමින්, වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් පුද්ගලික බස්රථ සදහා නිකුත් කරන මගී ප‍්‍රවාහන ධාවන බලපත‍්‍ර (...

අසාධාරණ දඩ සහ කොන්දේසි ඉවත්කරනවා නම් බස් ගාස්තු වැඩිවීමක් එපා !

බස් හිමියන් මත පනවා ඇති අසාධාරණ දඩ සහ කොන්දේසි ඉවත් කරන්නේ නම් බස් ‍ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය නොවන බව සමස්ත ලංකා පුද්ගලික බස්රථ ධාවකයින්ගේ සමාගම්...

රටේම වෛද්‍යවරු වැඩවරද්දී මාවතගම රෝහලේ වෛද්‍යවරු වැඩ කරති. – VEDIO

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මෙහෙයවීමෙන් දිවයින පුරා පිහිටි රෝහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයේ යෙදී සිටියදී ඊට එක් නොවූ මාවගතම දිසා රෝහලේ වෛද්‍යවරුන් ඊයේ ( 23...

Latest news

- Advertisement -spot_img