Sunday, January 19, 2025
- Advertisement -spot_img

CATEGORY

National News

ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වූ ප්‍රමිතියෙන් තොර කිරිගවයින් සම්බන්ධව පැමිණිලි ජනාධිපති කොමිසමේ විභාගයට

2017 වසරේදී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් ඕස්ට්‍රේලි⁣යිවෙන් ආනයනය කරන ලද කිරි ගවයින් 20000ක් මිළදී ගැනීමෙන් තමන්ට සිදුවී ඇති විශාල අලාභය සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැනට...

අර්ජුන් මහේන්ද්‍රන්ට රතු වරෙන්තු

මහබැංකු බැදුම්කර සිදුවීමට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩගුවට ගැනීම සදහා රතු වරෙන්තු නිකුත් කර ඇති බව ජනපති පවසයි. ඔහු මේ බව...

රවිරාජ් ඝාතනයට ගෝඨා කෝටි 5ක් දුන් බව බුද්ධි නිලධාරියා අධිකරණයේදී අනාවරණය කරයි.

යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් කෝටි පහක මුදලක් කරුණා පාර්ශ්වයට ලබා...

අමාත්‍යාංශ දෙකක විෂය පථ වෙනස් වෙයි.

මුදල් හා ජන මාධ්‍ය ධුරයේ පැවැති විෂය පථය හා කාර්යයන් මුදල් අමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩල සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇති බව...

මාකදුරේ මධුෂ්ගේ වෙඩික්කරුගේ නිවසින් හමුදා නිල ඇදුම් තොගයක් හමුවෙයි

මාකදුරේ මදුෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුවෙකුගේ නිවසින් යුද හමුදා නිල ඇදුම් තොගයක් හා ටී 56 වර්ගයේ ජීව පතොරම් 21 ක් ඇතුළු යුද උපකරණ රැසක් සොයාගැනීමට ඊයේ...

තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි කරන්නාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

තමන් අත්අඩංගුවට ගැනීමේ වලක්වාලමින් තහනම් නියෝගයක් රහස් පොලීසිය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු  නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්...

බෙරැල්ල OIC අනතුරට ලක්කර පලා ගිය 5දෙනෙකු අත්අඩංගුවට,මහින්දානන්දගේ පුතත් ඒ අතර

බොරැල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පලායෑමේ සිදුවීම සම්බන්දයෙන් මේ වන වි පුද්ගලයන් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේගේ පුත්‍රයා...

කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීම ඉන්දියාවට

කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඉන්දියාවට භාර දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ හා සමගාමීව අවට ප්‍රදේශයද සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සදහා ඩොලර්...

විමල්ගේ චෝදනා වලට මහබැංකුවෙන් පිළිතුරු

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් සමහර වැරදි තොරතුරු සංසරණය...

මූල්‍ය සමාගම් දෙකක ගණුදෙනු කොටස් වෙළදපොල විසින් අත්හිටුවයි

2018 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තාවෙහි වෙනස් කරන ලද ස්වාධීන විගණන වාර්තාව ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ද ෆිනෑන්ස් සමාගමේ ද, නියමිත...

Latest news

- Advertisement -spot_img