Sunday, January 19, 2025
- Advertisement -spot_img

CATEGORY

National News

නිවෙස් වලට වී සිටින ලෙස පුත්තලම සහ නාත්තන්ඩිය ප්‍රදේශ වල ජනතාවට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වලින් දැඩි උපදෙස්

කොවිඩ් 19 වෛරසය ආසාධිත වූ බවට තහවුරු වූ පුද්ගලයෙන් දෙදෙනෙකු හදුනා ගැනීමත් සමග පුත්තලම සහ නාත්තන්ඩිය ප්‍රදේශ වල ජනතාවට නිවෙස් වලටම වී සිටින ලෙස සෞඛ්‍ය...

ලංකාදීප ඊ පුවත්පත අද සිට නොමිළේ කියවන්න

  පසුගිය දින කීපයක් පුරා ලංකාව තුළ ක්‍රියාත්මක වන ඇදිරි නීතිය හේතුවෙන්  ලංකාව පුරා බෙදාහරින පුවත්පත් මිළදී ගැනීමට පාඨකයින්ට සිමා පැනවී ඇත. එබැවින් පුවත්පත් සමාගම්...

ශ්‍රී ලංකාව තුළ කොරෝනා අසාධිතයින් 65 ක්

කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් හය දෙනකු  පිළිබඳව  තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. මේ වන විට  කොරෝනා අසාදිත  පුද්ගලයින්  65 දක්වා   ඉහළ ගොස් තිබේ.

කුරුණෑගලින් ඉල්ලන්න ගිය ඥානසාර හිමිගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වේ

ඥානසාර හිමියන්  'අපේ ජන බල පක්ෂය' නමින්  මැතිවරණයට ඉදිරිපත්වීම සදහා  කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා පත්‍රය බාරදී තිබුණි. ඔහුගේ නාමයෝජනා අද  ප්‍රතික්ෂේපවී ඇති අතර නිල නොවන...

විදේශයෙන් පැමිණි නාත්තන්ඩිය,කටුනේරිය,මාවිල සහ මාරවිල පදිංචිකරුවන් 65 කට නිවාස වලින් පිටවීම තහනම්කොට අධිකරණ නියෝගයක්

ඉතාලිය ඇතුළු විවිධ රටවල් වලින් මෙරටට පැමිණි සිටි පුද්ගලයින් 65 දෙනෙකුට තමන් පදිංචි නිවාස වලින් අත්‍යාවශ්‍ය මානුෂීය කටයුත්තකට හැර වෙනත් කිසිදු කටයුත්තකට දින 14 ක...

මහාචාර්ය චරිතට නාමයෝජනා නොදීම ගැන ‘පොහොට්ටුවේ’ තරුණයින් ගෙන් විරෝධයක් !

පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී විපක්ෂය නියෝජනය කරමින් විශාල මතවාදීමය කාර්ය භාරයක් ඉටුකල මහාචාර්ය චරිත හේරත්ටනාමයෝජනා ලබාදීමට 'පොහොට්ටු' පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රීක් නායකත්වය දැඩි ලෙස විරෝධය...

පුත්තලමේ පොහොට්ටු කණ්ඩායම නාමයෝජනා බාරදෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පෙදු ජන පෙරමුණේ කණ්ඩායම තම නාම යෝජනා පත්‍රය 17 වැනිදා පෙරවරුවේ පුත්තලම දිසා ලේකම් හා තේරීම් බාර...

#fightcorona : සිරකරුවන් නිදහස් කරන්න! – ඔවුන්ද මනුෂ්‍යයෝය!

සුළු වැරදිවලට සිරගතවූවන් සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව රඳවාගෙන සිටින පුද්ගලයන් නිදහස් කිරීමට කටයුතු කරන්නයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීන්දු කර ඇත. කොරෝනා...

හලාවතින් රෝහලට යැවූ කතට කොරෝනා වැළදී නැහැ

    (10.28 am)  වෛරසය ආසාධනය වූ බවට සැකකරමින් හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ අයි.ඩී.එච්.රෝහලට මාරු කරන ලද කාන්තාවට එම වෛරසය ආසදනය වී නොමැති...

පුත්තලම දිස්ත්‍රික්කයේ නව ඡන්ද දායකයින් 15,000 ඉක්මවයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කය  සදහා නව ඡන්ද දායකයින් 15,328 දෙනෙකු තම කුළුදුල් ඡන්දය භාවිතා කිරීම සදහා සුදුසුකම් ලබා ඇත. 2019 නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයේදී...

Latest news

- Advertisement -spot_img