Saturday, January 18, 2025
- Advertisement -spot_img

CATEGORY

Dialogue

ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ලක්‍ෂ 2 කට රැකියා ලබා දී සිටින සෞදි අරාබිය, රටේ සංවර්ධනයට ඇමරිකානු ඩොලර් මිලියන 300 ක්

  ලබා දී තිබෙනවා. -          කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියයි.   v  ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර වෙළෙඳ ගණුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන...

සේවක වර්ජන අස්සේ තැපැල් ගාස්තුවත් ඉහළට !

2018 ජූනි මස 15 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු සංශෝධනය කර තිබේ. ඒ අනුව සාමාන්‍ය ලිපියක් යැවීමට අයකෙරුණු රුපියල් 10 ක...

කුරුණෑගල මහ නගර සභාවේදී ජනපති පොඩි වෙයි. හිටපු ජනපති ලොකු වෙයි !

රාජ්‍ය නායක ඡායාරූප ප්‍රදර්ශණ සම්ප්‍රදාය කණපිට හරවමින්, වත්මන් රාජ්‍ය නායකයාට වඩා හිටපු රාජ්‍ය නායකයෙකුගේ රුවට මුල්තැනක් ලබාදී තිබූ අවස්ථාවක් ඊයේ (02 දා) කුරුණෑගල මහ නගර සභාවේදී...

විප්ලවයක ඇරඹුම හෙට සිට – රතන හිමි

තිරසර අනාගත ශ්‍රී ලංකාවක සිහින දකින සියලු දෙනා වෙනුවෙන් සියළුදෙනා සඳහා විවෘත වන තිරසර ලංකා ජාතික මංගල්‍යය හා ප්‍රදර්ශණය හෙට (මාර්තු 31) සිට ආරම්භ...

හවස හ‍යෙන් පසු මිනී පුච්චන්න උඩුබද්දාව ආදාහනාගාරයට තහනමක් !

උඩුබද්දාව ප‍්‍රාදේශීය සභාවට අයත් ආදාහනාගාරය තුළදී පස්වරු හයෙන් පසුව ආදාහන කටයුතු සිදුකිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා වටා එම ආදාහනාගාරය...

දඩ මස් ගිලින්න කැලේට රිංගූ මස් වැද්දන්ට හිරබත් ගිලින්න වෙයි. (VIDEO)

මාතලේ ප‍්‍රදේශයේ සිට කහල්ල පල්ලෙකැලේ රක්‍ෂිතයට පැමිණ වන සතුන් දඩයම් කිරීමේ යෙදී සිටි බව කියන දඩයක්කරුවන් තිදෙනෙකු ඔවුන් විසින් මරා දැමූ වන සතුන් දෙදෙනකුගේ...

දෙවැනි රාජ්‍ය නායකයාත් මලියදේවයට පා තැබූ වගයි ! (ඡායාරූප )

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවය ඊයේ (24 දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මහපොළ අරමුදල් සහ මලියදේව ආදි ශිෂ්‍ය සංගමයේ...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ පහසුකම්වලින් වයඹටත් වෛද්‍ය පීඨයක් ඉල්ලයි.

කුරුණෑගල, ගෙපල්ලව ප‍්‍රදේශයේ දැනට වෙන් කර ඇති ඉඩමද ප‍්‍රයෝජනයට ගනිමින් වයඹ විශ්ව විද්‍යාලය සදහා වෛද්‍ය පීඨයක් කඩිනමින් ස්ථාපනය කළ යුතු බවට වූ යෝජනාවක් වයඹ...

අකුරු අකැප වයඹ දරුවෝ

වයඹ පළාතේ පාසල් යායුතු වයස අවුරුදු 5ත් 14ත් අතර දරු දැරියන් 741 ක් විවිධ හේතුන් මත නිවෙස්වල සිටින බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත වාර්තා...

ලංගම රියැදුරුගේ තදියමෙන් දෙදෙනෙක් මරුට. තිස් තුනක් රෝහලේ !

පුත්තලම - අනුරාධපුර මාර්ගයේ  4 කණුව, සෙල්ලන්කන්දල් පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර ආසන්නයේදී අද (23) අළුයම සිදු වූ අනතුරකින්  පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත්...

Latest news

- Advertisement -spot_img