Monday, February 24, 2025
- Advertisement -spot_img

AUTHOR NAME

meepurawayamba

1070 POSTS
0 COMMENTS

ප‍්‍රතිප‍්‍රහාර ඇරඹෙයි. මහජන පක්ෂයෙන් හදිසි මාධ්‍ය හමුවක් !

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා මහජන පක්ෂය විසින් අද පස්වරුවේ කුරුණෑගලදී හදිසි මාධ්‍ය හමුවක් කැදවා තිබේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්...

වචනයක්වත් අඩු නැති ජනපති මෛත්‍රීගේ සම්පුර්ණ පැයක කතාව මෙන්න !

සුබ සන්ධ්‍යාවක් වේවා සියඵ දෙනාටම. ජනමාධ්‍යවේදී හිතවත් මහත්ම මහත්මියනි, ඒ වගේම ජනමාධ්‍ය ආයතන නියෝජිතයින් ඒ පැමිණි සියඵ දෙනාමට මම ස්තූතිවන්ත වෙනවා, මා ඔබට ලබා...

” මහින්දට මගෙන් සත පහක උදව්වක් නෑ.”මෛත්‍රි කට අරි.

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට තමන්ගෙන් කිසි`දු උදව්වක් නැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවකට පෙර විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා...

” මහින්ද හැර නොයමු.” සන්ධාන අපේක්ෂකයෝ අනපේක්ෂිත ප‍්‍රතිඥාවක !

කිසිදිනෙක මහින්ද රාජපක්ෂ මහතාව හැර නොයන බවට අනපේක්ෂිත ප‍්‍රතිඥාවක් ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කය සදහා තරගකිරීමට නාමයෝජනා භාරදුන් සියඵ අපේක්ෂක අපේක්ෂිකාවන්ට ඊයේ (13...

කුරුණෑගල මනාප අංක ගැන හෝඩුවාවක් මෙන්න !

මහමැතිවරණය සදහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව තම තමන්ට හිමි මනාප අංක නිකුත් කෙරෙන සෑම අපේක්ෂකයෙකුම මේ වන විට නොඉවසිල්ලන් යුතුව බලාසිටිති. අපේක්ෂකයින් වෙත මනාප අංක නිකුත්...

මහින්ද නැතුව සන්ධානයෙන් නාමයෝජනා දෙයි. ( පින්තූර මෙන්න )

පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා පත‍්‍ර භාරදීම සදහා එහි නියෝජිතයින් කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණියහ. එම පිරිසට...

ගිනිසිඵවෙනුත් කුරුණෑගලට එළිය දෙන්න හදයි.

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයට තරග කිරීම සදහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය විසින් කුරුණෑගල තේරීම් භාර නිලධාරී ගාමිණී ඉලංගරත්න මහතා වෙත සිය නාමයෝජනා පත‍්‍ර පසුගියදා...

කුලු ‍ගෙඩියත් අරන් කුරුණෑගලට එන පෙරටුගාමී කට්ටිය මෙන්න !

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීම සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සිය නාමයෝජනා පත‍්‍ර කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා (10 දා )...

රථගායට බිලි වූ තවත් ජීවිතයක්.

රියදුරාට වේගය පාලනය කරගත නොහැකි වූ බව කියන මෝටර් රථයක් අද වාරියපොළ, හොරොම්බුව හන්දිය ප‍්‍රදේශයේදී පාපැදියක සහ ත‍්‍රිරෝද රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ...

අවුරුදු එකහමාරේ බිළිදු දරුවා අතිනුත්, මාස දෙක හමාරේ දරුවා බඩිනුත් අරන් අනෝමා ළිදට පැන්නේ ඇයි ?

සැමියා සමග පැවැති අමනාපයක් හේතුවෙන්, අවුරුදු එකහමාරක් පමණ වයසැති තම බිළිදු දරුවාද සමග ළිදකට පැන සිය දිවි හානි කරගත් ගැබිණි මවක් පිළිබදව මහත් කණගාටුවෙන්...

Latest news

- Advertisement -spot_img