Monday, February 24, 2025
- Advertisement -spot_img

AUTHOR NAME

meepurawayamba

1070 POSTS
0 COMMENTS

ධිවරයන්ගේ වෙළඳ පොළ මීගමුව හලාවත හෝ කොළඹ නොව ජපානයයි – රනිල් කියයි

ලබන අගෝස්තු 17 න් පසුව පත්වෙන අපේ රජය යටතේ මෙරට ධිවරයන්ගේ වෙළඳ පොළ මීගමුව හලාවත හෝ කොළඹ නොව ජපානයේ ටෝකියෝ මැද පෙරදිග ඩුබායි හා...

‍ගෙවී ගිය සතියේ දේශපාලන සාරය – ” වයඹ අඵ යට ගිනි “

          ඇටවෙන - ගැලවෙන ඡන්ද සන්ධාන ඕනෑම මැතිවරණකදී අපේක්ෂකයින් අතර ඇතිවන මනාප පොර ඉස්මතු වී පෙනෙන නමුත් පෙර පැවැති මැතිවරණයන්ට වඩා මෙවර මැතිවරණය තුළ මනාප තරගය...

යල කන්නයේ වී මිලදී ගැනීම අද ඇරඹේ.

යල කන්නයේ වී අස්වැන්න මිල දී ගැනීම දිවයින පුරා පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් සියඵ ගබඩාවලදී අද ( 30 දා ) සිට සිදුකෙරෙන බව...

කුරුණෑගල ත‍්‍රීවීල්වලට අපල කාලයක් !

කුරුණෑගල ඇත්කද විහාරය ඉදිරිපිටදී තිදෙනෙකු මරුකැදවමින් ඊයේ අඵයම සිදු වූ ත‍්‍රීරෝද රථ අනතුරෙහි උණුසුම මැකීයාමටත් පෙර , කුරුණෑගල - දඹුල්ල ප‍්‍රධාන මාර්ගයේ ගමන් කරමින්...

” මෛත‍්‍රීපාල අත්අඩංගුවට ගන්න. ” පොල්පිතිගමින් මහින්දට ඉල්ලීමක් ( මැතිවරණ රස කතා – 01)

මැතිවරණය ළං වීමත් සමග දේශපාලන ‍වේදිකාවලදී කියන, කියැවෙන , සිදු‍වෙන දේවලද දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. මැතිවරණ වේදිකාවලදී දේශපාලනඥයින් මුල්කරගනිමින් සිදුවන එවැනි රසවත් සිදුවීම්ද...

තිදෙනෙකුට මරු කැද වූ කුරුණෑගල ත‍්‍රිරෝද රථ අනතු‍රේ සම්පූර්ණ විස්තරය මෙන්න. ( ඡායාරූප සහිතයි )

කුරුණෑගල මහනුවර මාර්ගයේ , ඇත්කද විහාරය ඉදිරිපිට පිහිටි රජපිහිල්ල හන්දියේදී අද (27 දා ) අඵයම ත‍්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ...

ගංවතුරට යට නොවී – හැදෙන වැඩෙන වී !

දිනෙන් දින වෙනස් වන කාලගුණික හා දේශගුණික බලපෑම් වලට අනුකූල වෙමින් කෘෂිකර්මාන්තය නව මාවතකට යොමු කරවීමේ අරමුණින් වී වගාව පිළිබඳ නව තාක්‍ෂණික ප‍්‍රදර්ශණයක් සහ...

කොලූකමක් කියා බලූකමක් කෙරූ (මන්ද ) බුද්ධික රිමාන්ඩ් !

  මැල්සිරිපුර, ඕමාරගොල්ල ප‍්‍රදේශයේදී පාසල වෙත යමින් සිටි සිසුවියක බලහත්කාරයෙන් සිප වැළඳගෙන අතවරයක් කළ බව කියන අයෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන...

තවත් සෙල්කුලක් අසිරිමත් බුදු රුවකින් ජීවය ලබනා වගයි….!

රම්බඩගල්ල සෙල් පිළිම වහන්සේ නිර්මාණය කිරීමත් සමග යළි ජීවය ලැබූ ශ‍්‍රී ලාංකීය සෙල් පිළිම කලාවේ දස්කම් විස්කම් යළිත් වරක් ලොව හමුවේ ප‍්‍රදර්ශණය කරවමින් තවත්...

පහළොවේ සිසුවියක අඹුකමට ගත් ත‍්‍රී වීල් අයියා මාට්ටු !

කියයි. දොඩම්ගස්ලන්ද , පේරගහඇල පදිංචි , එම ප‍්‍රදේශයේම විදුහලක ඉගෙනුම ලැබූ මෙම බාලවයස්කාර දැරිය සති අන්ත දිනවල දී මැල්සිරිපුර නගරයේ පිහිටි පුද්ගලික උපකාරක පන්තියකට පැමිණ...

Latest news

- Advertisement -spot_img