HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, April 20, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
meepurawayamba
1070 POSTS
0 COMMENTS
News
යුක්තිය ඉල්ලා මාධ්‍යවේදීහු හෙට පාරට බසිති.
meepurawayamba
-
August 10, 2015
'' ඝාතනය කළ සහ අතුරුදහන් කළ මාධ්‍යවේදීන්ගේ ජීවිතවලට යුක්තිය ඉටුකරමු." යන මැයෙන් මාධ්‍ය නිදහස සදහා වූ ක‍්‍රියාකාරී කමිටුවේ මෙහෙයවීමෙන් සංවිධානය කරනු ලබන සැමරුම් වැඩසටහනක්...
Business
ලෙඩ නැතුව හැඩ කරන හැටි රතුකුරුසෙන් උගන්වයි.
meepurawayamba
-
August 10, 2015
කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශවල රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන රූපලාවන්‍ය ශිල්පිනියන් සදහා ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජය මගින් සංවිධානය කළ වැඩමුඵවක් පසුගියදා කුරුණෑගල වික‍්‍රමසිංහ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. ‘‘රූපලාවන්‍ය...
News
සාලින්දට රිලේ දුවන්න රනිල් පිට්ටනියක් තෑගි දෙයි !
meepurawayamba
-
August 10, 2015
මැතිවරණය අවසන් වූ සැණින් කුරුණෑගලට අංගසම්පූර්ණ ක‍්‍රීඩාංගණයක් සාදාදෙන බවත්, එවිට සාලින්දට සෙංකෝලයත් රැගෙන ඒ වටා සහාය දිවීමට හැකි බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියයි. අගමැතිවරයා...
Stories
තරහ අවසර අපේ හාමුදුරුවනේ !
meepurawayamba
-
August 10, 2015
‘බහුජන හිතාය - බහුජන සුඛාය’ යැයි බුදුන් වහන්සේ විසින් අනුදත් ධර්මයෙහි හැසිරීම පසෙක තබා ඒ වෙනුවට පක්ෂ සහ පාටවලට බෙදී ගහමරාගන්නා තත්වයට පත්ව සිටින...
Stories
දරුවාට පාසලක් ඉල්ලා ජනපති හමුවීමට පයින් යන ආබාධිත සෙබලෙක්.
meepurawayamba
-
August 8, 2015
දරුවාට පාසලක් සහ පදිංචි වී සිටින ඉඩමට ඔප්පුවක් ඇතුඵ ගැටඵ කිහිපයකට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත සන්දේශයක් භාරදීමට අනුරාධපුර ශ‍්‍රී...
News
අශෝක්ගේ බස් එක පොලිසියෙන් උස්සයි !
meepurawayamba
-
August 6, 2015
කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක අශෝක් අබේසිංහ මහතාගේ ප‍්‍රචාරක දැන්වීම්වලින් සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබූ බස් රථයක් කුරුණෑගල නගරය පුරා සැරිසරමින් සිටියදී කුරුණෑගල මූලස්ථාන...
News
කඩුවක් පෙන්නා දැරියක කෙලෙසූ නරුමයෙකු රිමාන්ඩ්.
meepurawayamba
-
August 6, 2015
මන්නා පිහියක් හා කඩුවක් පෙන්වමින් බියවද්දා වයස අවුරුදු 14 දැරියක් දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි සැකකරුවෙකු ලබන 13...
Articles
වයඹ රත් කළ සතියක, ශේෂ වූ දේශපාලන සුන්බුන් එක් කළ, ” වයඹ අඵ යට ගිනි ”
meepurawayamba
-
August 6, 2015
කුරණෑගල රත් කළ- මහින්ද ඝාතන තැත ? සතියේ දින පහක් පුරාවට තමන් ඉදිරිපිට සිදුවන්නා වූ මහා කලබගෑනි උපේක්ෂාවෙන් යුතුව ඉවසා සිටීමෙන් අනතුරුව එළැඹෙන සතිඅන්තය නිස්කලංකයේ...
News
වයඹ ජනකලා අධ්‍යක්ෂ – වසර දොළහක් හිරේට !
meepurawayamba
-
August 5, 2015
බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ චෝදනාවකට වැරදිකරු වූ වයඹ ජනකලා කේන්ද්‍රයේ කළමණාකාර අධ්‍යක්ෂ චන්දන ගරුසිංහ නැමැති අයට බරපතල වැඩ සහිත වසර දොළහක සිර...
News
” කුරුණෑගල සිද්ධිය මහින්ද ඝාතන ප‍්‍රයත්නයක් බව පේන්නේ නැහැ “. කැෆේ කියයි.
meepurawayamba
-
August 5, 2015
- අදාළ පුද්ගලයා කුරුණෑගල සන්ධාන කාර්යාලයට නිතර ආගිය අයෙක්. - ඇතැම්විට ඔහු ආරක්ෂක අංශවලට සම්බන්ධ අයෙකු විය හැකියි. - අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ආයුධ සන්නද්ධව සිටි බවක්...
1
...
94
95
96
...
107
Page 95 of 107
Latest news
දඹුල්ලේ කෘෂි ගබඩාව ක්‍රියාත්මක තත්ත්වයේ නෑ – හර්ෂ
April 16, 2025
මනුස්සකම රැක ගෙනම වීදි සුනඛ ප්‍රශ්නයට විසඳුම් සොයමු
April 13, 2025
පා.මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් රජයේ මුදල් කාරක සභාවට
April 9, 2025
අවුරුද්දටම කන්න මිරිස් ගත්තත් පාඩු නෑ – යන්න සදුන් ඒකට – අවුරුදු වාසි ගන්න
April 7, 2025
සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික නිෂ්පාදකයින්ගේ පොළ
April 7, 2025
- Advertisement -