HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, February 25, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
meepurawayamba
1070 POSTS
0 COMMENTS
News
” මෙදා සැරේ මහින්දට යන්න වෙන්නේ හොම්බෙන් ! ” රනිල් කුරුණෑගල අවසන් රැළියේදී කියයි.
meepurawayamba
-
August 13, 2015
එළැඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට හොම්බෙන් යන්න වෙන බවත්, ලංකාවේ මැතිවරණ මෝස්තර එය බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. අගමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (12...
Stories
යූඇන්පියේ රතිඤ්ඤාව පත්තුකරගන්න වෙන තැනක් තිබුණේම නැද්ද ?
meepurawayamba
-
August 13, 2015
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් අවසන් මහා රැළියේදී රතිඤ්ඤා පත්තු කිරීමට කුරුණෑගල වැවරවුම ප‍්‍රදේශය යොදාගැනීම නිසා...
Articles
පෙණුනු දේශපාලනයේ නොපෙනුණු අහුමුඵ සොයා ගිය සතියේ දේශපාලන සංචාරය – ” වයඹ අඵ යට ගිනි “
meepurawayamba
-
August 13, 2015
මහින්දගේ රැස්වීමේදී හොරා කී විමලේ මාමාට අසංක ඇප දෙයි. පසුගිය සතියේදී වඩාත් කතාබහට ලක් වූ සිදුවීම වූයේ සන්ධාන කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් නිකවැවේදී පැවැති...
News
කුරුණෑගල එජාප රැළියේ පිටිය මාරුවෙයි.
meepurawayamba
-
August 12, 2015
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් අවසන් මහා රැළිය පැවැත්වෙන ස්ථානය හිටි අඩියේ වෙනස් කර...
News
”මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා”- මාධ්‍යවේදිහු වයඹේදි කියති.
meepurawayamba
-
August 12, 2015
මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා යැයි කියමින් මාධ්‍යවේදිහු ඊයේ දවස පුරා කුරුණැගල නගර පුරා පත්‍රිකා බෙදමින් පෝස්ටර් අලවන් ජනතාව දැනුවත් කිරිමේ...
Stories
අඵත් පරපුර ජවිපෙ සමග වීදී බසිති.
meepurawayamba
-
August 11, 2015
අඵත් පරපුර නියෝජනය කරන කලා ශිල්පීහු පිරිසක් ඊයේ (11 දා ) කුරුණෑගල නගරයේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පැවැති ප‍්‍රචාරාත්මක වැඩසටහනකට එක් වූහ. මෙම වැඩසටහන සදහා...
News
තාරානාත්ගේ පෝස්ටරුයි, අරක්කුයි දෙකම රාජසන්තකයි.
meepurawayamba
-
August 11, 2015
නීතිවිරෝධී ලෙස ප‍්‍රවාහනය කරමින් තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ මත්පැන් බෝතල් තොගයත් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්‍ෂ...
News
මිනුවන්ගොඩ ඕ අයි සී ට වරෙන්තු !
meepurawayamba
-
August 11, 2015
අධිකරණ නියෝග නොසලකා හැරි මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට ගම්පහ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින් වරෙන්තු නිකුත්කරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ඊයේ...
News
කතක හප්පා තුවාල කළ ගම්පහ දොස්තරට ඇප.
meepurawayamba
-
August 11, 2015
අපරික්‍ෂාකාරීව රිය පදවා කාන්තාවකට තුවාල සිදුකළ බවට චෝදනා ලබා සිටි වෛද්‍යවරයෙකු රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කුලියාපිටිය...
Articles
” හොරුන් දුෂිතයින් පාර්ලිමේන්තු නොයවමු.” කුරුණෑගල ජනතාව අත්සන් තබා ශපථ කරති.
meepurawayamba
-
August 10, 2015
නිවැරදි ජනතා නියෝජිතයෙකු තෝරාපත්කරගැනීම සදහා ඡන්දදායකයින් දැනුවත් කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ මෙහෙයවීමෙන් රට පුරා සංචාරය කරන...
1
...
93
94
95
...
107
Page 94 of 107
Latest news
වෙන්නප්පුව සති පොළේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නෑ
February 24, 2025
හිටපු පා.මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ පුත්‍රයා අත්අඩංගුවට
February 18, 2025
රාත්‍රී කාලයට ලයිට් නැති ලුණුවිල පාලමේ කොටස් ගලවලා
February 18, 2025
අයවැයෙන් සෞඛයට රු. බිලියන 604 ක්
February 17, 2025
ක්ලීන් කරනවා නම් මෙන්න වැවක් ?
February 17, 2025
- Advertisement -