HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, February 25, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
meepurawayamba
1070 POSTS
0 COMMENTS
News
අයුතු සංග්‍රහයක් කළැයි මන්ත‍්‍රී සමන්ප‍්‍රිය රිමාන්ඩ් !
meepurawayamba
-
August 15, 2015
නීතිවිරෝධී මැතිවරණ සංග‍්‍රහයක් පැවැත් වූ බවට සැකපිට කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා (එ.ජ.නි.ස ) ලබන 24 වැනිදා...
News
වයඹ පළාත්සභා මන්ත්‍රී සමන්ප‍්‍රිය හේරත් අත්අඩංගුවට !
meepurawayamba
-
August 15, 2015
නීතිවිරෝධී මැතිවරණ සංග‍්‍රහයක් සහ නීතිවිරෝධී රැස්වීමක් පැවැත් වූ බවට සැක පිට වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා (එ.ජ.නි.ස ) කුලියාපිටිය පොලිසිය විසින් මීට...
News
මහින්දගේ සිල්රෙද්දට පොලිසියෙන් සීල් ! (ඡායාරූප )
meepurawayamba
-
August 15, 2015
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතමින් අද අඵයම කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේදී පැවැති කිරිඅම්මාවරුන්ගේ දානයකදී ඊට සහභාගී වූ...
Stories
මහ ඡන්දෙට දුවපු , මහ වාහන බලමු!
meepurawayamba
-
August 15, 2015
මහ මැතිවරණය වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් කිහිපදෙනෙකු විසින් ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් පාවිච්චි කළ සිටින සුවිශේෂී ආකාරයේ වාහන කිහිපයක් පහත...
News
ඊළග පියවර ?
meepurawayamba
-
August 15, 2015
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තනතුරුවලින් ඉවත් කෙරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්...
News
අනාගතයට සහතිකයක් අනිවාර්යයි. මහින්ද කුරුණෑගල අවසන් රැළියේදී ශපථ කරයි.
meepurawayamba
-
August 14, 2015
පැහැදිලි සංවර්ධනයකට රට ගෙනියන බවත් , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විසින් ඉදිරිපත් කර ඇති ලෙසම අනාගතයට සහතිකයක් අනිවාර්්‍යයෙන්ම ඉටුකරන බව මේ ශපථ කරන බවත්...
Stories
රනිල් දිනුවොත් කුරුණෑගලට ලැබෙන දේවල් මෙන්න ! මහින්දගේ පොරොන්දු අද ?
meepurawayamba
-
August 14, 2015
එජාප රජයක් යටතේ කුරුණෑගලට , - ඉඩ කඩ ඇති සුවිසල් නගරයක්. - මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක්. - නව බාලක බාලිකා පාසල් දෙකක් - කුලියාපිටිය- දඹදෙණිය- කටුගම්පළ කේන්ද්‍රකරගත්...
News
” මම සජිත්ගේ ලණුවක් ගිල්ලා. ” දයාසිරි පාපොච්චාරණයක !
meepurawayamba
-
August 14, 2015
- මම ආපහු එක්සත් ජාතික පක්ෂයට යන්නේ නෑ. - මම ආපහු යූඇන්පියට යනවා කියලා කතා හදන්නේ මහින්දගෙන් ගොඩයන්න හදන කිහිපදෙනෙක්. - මහින්දට හොරා, වංචාකාරයා, එතනෝල්කාරයා කියලා අහන්න...
News
නියංගමට කසිප්පු නියගයක් නම් නෑ.
meepurawayamba
-
August 14, 2015
කලක් තිස්සේ රිදීගම , නියංගම ප‍්‍රදේශයේ රබර් වත්තක පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා පෙරීමට සූදානම් කර තිබූ ගෝඩා බැරල් 03 ක් සහ...
News
ඉබ්බාගමුවටත් අලි පනී.
meepurawayamba
-
August 14, 2015
ඉබ්බාගමුව , කුඹුක්වැව ප‍්‍රදේශයට ඊයේ රාත‍්‍රියේදී වල් අලි දෙදෙනෙකු හදිසියේ කඩාවැදීම නිසා එම ප‍්‍රදේශයේ ජනතාව දැඩි ලෙස භීතියට පත් වී සිටිති. කහල්ල පල්ලෙකැලේ රක්‍ෂිතයෙන් පැන...
1
...
92
93
94
...
107
Page 93 of 107
Latest news
වෙන්නප්පුව සති පොළේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නෑ
February 24, 2025
හිටපු පා.මන්ත්රී ශාන්ත අබේසේකර සහ පුත්‍රයා අත්අඩංගුවට
February 18, 2025
රාත්‍රී කාලයට ලයිට් නැති ලුණුවිල පාලමේ කොටස් ගලවලා
February 18, 2025
අයවැයෙන් සෞඛයට රු. බිලියන 604 ක්
February 17, 2025
ක්ලීන් කරනවා නම් මෙන්න වැවක් ?
February 17, 2025
- Advertisement -