HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, February 25, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
meepurawayamba
1070 POSTS
0 COMMENTS
News
ශාන්ත බණ්ඩාරත් ගෙදර ?
meepurawayamba
-
August 18, 2015
මහ මැතිවරණයට තරග කළ ජනමාධ්‍ය හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාද මැතිවරණයෙන් පරාජයට පත් වී ඇති බව නිළ නොවන මනාප ඡන්ද ප්‍රතිඵල හරහා වාර්තා...
News
තවත් ඡන්ද ප‍්‍රතිඵලයක් නොවේ !
meepurawayamba
-
August 18, 2015
කුරුණෑගල, හිදගොල්ල, මීගොල්ල ප‍්‍රදේශයේ නිවසක නවතා තිබූ වෑන් රථයකට ඊයේ (17 දා ) අඵයම කිසියම් පිරිසක් විසින් ගිනිතැබීම නිසා එම වෑන් රථයට දැඩි අලාභහානි...
News
හෘදසාක්ෂියට කුරුණෑගලින් ඉඩක් නැති හැඩයි ?
meepurawayamba
-
August 18, 2015
දැනට නිකුත් කෙරෙමින් පවතින මහමැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව ජනතා විමුක්ති පෙරමුණට කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රී ආසනයක් හිමිනොවන ලකුණු පහළ වී තිබේ. ඒ අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීධූර පහළොව...
Stories
තමුන්ගේ කතිරේ තමුන්ටම ගහගත් කුරුණෑගල කට්ටිය මෙන්න !
meepurawayamba
-
August 17, 2015
අද පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදී සිටි කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්ෂකයින් කිහිපදෙනෙකු සිය ඡන්දය පාචිච්චි කිරීමට පැමිණි අයුරු අපේ කැමරාවට මෙලෙස හසු විය. එක්සත් ජාතික පක්ෂ...
News
අලියාට ගහන්න කියද්දී බුලත් කොළේට ගැසූ මැතිවරණ නිලධාරියෙකුට වැඩ වරදී !
meepurawayamba
-
August 17, 2015
පක්ෂග‍්‍රාහීව කටයුතු කිරීම හේතුවන් කුරුණෑගල , මරඵවාව ප‍්‍රජාශාලාවේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරී කටයුතුවල යොදවා සිටි රජයේ නිලධාරියෙකු මැතිවරණ රාජකාරීවලින් ඉවත් කරනු ලැබ තිබේ. අද...
Articles
වැස්ස පරදවමු. උදෙන්ම ඡන්දය දාමු. !
meepurawayamba
-
August 17, 2015
පසුගිය දින දෙක පුරා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ ගණනාවකට ඇදහැලෙමින් තිබෙන අනපේක්ෂිත වර්ෂාව මහ මහමැතිවරණ ඡන්ද විමසීමට බාධාකරනු බවට වූ පෙර සලකුණු මේ වන විට...
News
කුරුණෑගල 471 ක් දැනටමත් පැරදිලා !
meepurawayamba
-
August 17, 2015
ඉදිරි වසර පහක කාලයක් සදහා තමන් නියෝජනය කිරීම පිණිස ජනතා නියෝජිතයින් පහළොස් දෙනෙකු අභිනව පාර්ලිමේන්තුව වෙත තෝරාපත්කර යැවීම සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් දොළොස්ලක්ෂ හැට...
News
ඡන්ද පෙට්ටි කුරුණෑගල ගම්වලට ළගාවෙයි.
meepurawayamba
-
August 16, 2015
හෙට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම සදහා ඡන්ද පෙට්ටි සහ ඡන්දපොළ නිලධාරීන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ප‍්‍රවාහනය කිරීම අද උදෑසන ආරම්භ කෙරිණි. කුරුණෑගල...
News
”තුණ්ඩු විසිකරලා අහුවුනත්, බෙදලා අහුවුණත් නවතින්න වෙන්නේ ආණ්ඩුවේ බෝඩිමේ තමයි. ” මැකෝ කියයි.!
meepurawayamba
-
August 15, 2015
අද සහ හෙට දිනවලදී අපේක්ෂක අංක සහිත කුඩා තුණ්ඩු කැබලි ඡන්දපොළ අවට විසුරුවා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද...
Citizen Page
සිමෙන්ති ලොරියේ – රෝද ගැලවේ.
meepurawayamba
-
August 15, 2015
සිමෙන්ති තොගයක් පටවාගෙන කුරුණෑගල - පුත්තලම් පාර ඔස්සේ ගමන් කරමින් තිබූ ලොරියක පසුපස රෝදයක් හදිසියේ ගැලවීයාම නිසා එම ලොරිය කුරුණෑගල නගර මධ්‍යයේදී අනතුරට පත්ව...
1
...
91
92
93
...
107
Page 92 of 107
Latest news
වෙන්නප්පුව සති පොළේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නෑ
February 24, 2025
හිටපු පා.මන්ත‍්‍රී ශාන්ත අබේසේකර සහ පුත්‍රයා අත්අඩංගුවට
February 18, 2025
රාත්‍රී කාලයට ලයිට් නැති ලුණුවිල පාලමේ කොටස් ගලවලා
February 18, 2025
අයවැයෙන් සෞඛයට රු. බිලියන 604 ක්
February 17, 2025
ක්ලීන් කරනවා නම් මෙන්න වැවක් ?
February 17, 2025
- Advertisement -