Monday, February 24, 2025
- Advertisement -spot_img

AUTHOR NAME

meepurawayamba

1070 POSTS
0 COMMENTS

බන්ධනාගාරයේ ඉල්ලීමෙන් සමයංට එරෙහි කුලියාපිටියේ නඩුව කල් යයි.

ඉකුත් දා වෙඩි තබා ඝාතනය කෙරුණු අරුණ උදයන්ත නොහොත් සමයං ඇතුලු පිරිසක් විත්තිකරුවන් ලෙස නම්කරමින් , කුලියාපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ දැනට විභාගවෙමින් පවතින වෙඩිතැබීමක්...

රුපියල් 7000 න් ඇරැඹූ ව්‍යාපාරයෙන් ලෝකය ජයගත් ” ගලුකු ” කතාකරයි !

පොල්ගස හැදින්වෙන්නේ කප්රුකක් ලෙසය. ඒ ප්‍රයෝජනයකට නොගෙන ඉවත දැමීමට තරම් කිසිදු කොටසක් පොල්ගසක අන්තර්ගත නොවන බැවිනි. පොල්ගස සතු සම්පත් නිසි ලෙස භාවිතා කරන්නේ නම්...

ප‍්‍රධාන කර්තෘ ඉවත් කිරීමට විරෝධය දක්වා ඉරුදින සේවකයෝ රාජකාරිවලින් ඉවත්වෙති.

‘ඉරුදින’පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලු රාජකාරිවලින් ඉවත්වීමට...

ගැබිණි ගුරුවරියන්ට අකිලගෙන් සහනයක්.

දරු ප‍්‍රසූතියට ආසන්නව සිටියදී පවා සාරිය ඇදගෙන පාසලට පැමිණීමට සිදුවීමෙන් ගර්භණී තත්වයේ පසුවන ගුරුවරියන් මුහුණදෙන දුෂ්කරතාවයන් පිළිබදව සලකා බලා ඔවුන්ට විධිමත්, සුදුසු ඇඳුමකින් සැරසී පාසලට...

අහසට වෙඩි තියද්දීත් තුවක්කුවට බය නොවූ ව්‍යාපාරික සමරසේකරගේ පපුවටම උණ්ඩයක් !

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කුරුණෑගල, උයන්දන, ගල්පොත්ත වත්ත මංසන්ධිය ආසන්නයේදී පෙරේදා (26 දා) රාත‍්‍රියේදී කළ වෙඩි තැබීමකින් 66 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට...

උයන්දන වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට.

කුරුණෑගල, උයන්දන, ගල්පොත්ත වත්ත මංසන්ධිය ආසන්නයේදී ඊයේ (26 දා) රාත්‍රියේදී නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් 66 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්විය. මෙලෙස ඝාතය වී...

පොල්අත්තාපිටියේ හෝටලයක කෑම කමින් සිටි තරුණ පිරිසකට යකඩ පොලු ප්‍රහාරයක් ! (VIDEO)

යකඩ පොලුවලින් සන්නද්ධ වී පැමිණි කණ්ඩායමක් විසින් කුරුණෑගල, පොල්අත්තාපිටිය ප්‍රදේශයේ රාත්‍රි හෝටලයක් තුළ ආහාර ගනිමින් සිටි තරුණයින් පිරිසකට ඊයේ (25 දා) අඵයම එල්ල කළ...

බැසිල්ගේ ලේකම් සභාපති පුටුවේ වාඩිකරවීමේ ඇමැති දෙහිගමගේ සිහිනය බිදවැටෙයි !

ආණ්ඩුකාර පියසීලිට එරෙහි විශ්වාසභංගයට පණ ආ හැටි. වයඹ ආණ්ඩුකාර අමරා පියසීලීට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් දෙවැනි වරටත් මුල පිරුවේ පසුගිය සතියේදීය. 2015...

වයඹ ආණ්ඩුකාරවරියට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් විශ්වාසභංගයක් !

වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් වැඩිදෙනෙකුගේ අස්සන්...

පවුල් ආරවුලක් විසදන්න මීගලෑව පොලිසියට ගෙන්වූ දෙදරු පියෙකු පොලිසියේදී වස බීලා.

පවුල් ආරවුලක් සමථයට පත්කරගැනීම සදහා මීගලෑව පොලිස් ස්ථානයට පැමිණ සිටි දෙදරු පියෙකු පොලිස් ස්ථානය තුළදී වස කුප්පියක් පානය කිරීමෙන් සිය දිවිනසාගෙන ඇතැයි එම පොලිසිය...

Latest news

- Advertisement -spot_img