HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, February 24, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
meepurawayamba
1070 POSTS
0 COMMENTS
News
පැමිණිල්ලක් විභාග කිරීමට ගිය රාලහාමිට පිහියෙන් ඇනලා.
meepurawayamba
-
March 9, 2017
පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට එම පැමිණිල්ලේ විත්තිකරු ලෙස නම් කර සිටි බව කියන පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල...
National News
විශ්වාසභංගයේ මහ මෙහෙයුම්කරු පළාත් සභාවේදී පුටුව කඩාගෙන බිම වැටෙයි ! (ඡායාරූප)
meepurawayamba
-
March 8, 2017
වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඊයේ දිනයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රි...
News
යතුරුපැදියකින් යමින් සිටි අයෙකු මහමගදී කපා කොටා මරා දමලා.
meepurawayamba
-
March 8, 2017
තම යතුරුපැදියේ නැගී මාර්ගයේ ගමන්කරමින් සිටි ඉබ්බාගමුව ප‍්‍රදේශයේ ගරාජ හිමියෙකු ඉබ්බාගමුව, පන්නල, කොස්ගහපිටිය ප‍්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා ඊයේ (07 දා)රාත‍්‍රියේදී ඝාතනය කර තිබේ. මෙලෙස...
News
විශ්වාසභංගය ගෙනෙනවාද නැද්දැයි ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු හදිසි සාකච්ඡාවක
meepurawayamba
-
March 7, 2017
වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිතව විශ්වාසභංග යොජනාව අද (07 ) දිනයේදී සභාවට ඉදිරිපත් කිරීම හෝ නොකිරීම...
News
ජනපති මැදිහත්වීමෙන් වයඹ ආණ්ඩුකාරවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව විසිවෙයි !
meepurawayamba
-
March 7, 2017
වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය එරෙහිව ආණ්ඩු පක්ෂය විසින් ගෙනඒමට නියමිතව තිබූ විශ්වාසභංග යොජනාව අද (07 ) දිනයේදී දිනයේදී සභාවට ඉදිරිපත් නොවන බව...
Articles
අමරා පියසීලි පුටුවෙන් බස්සවන්න මහින්ද – මෛත‍්‍රී දෙපිලම වයඹදී එක්වෙති.
meepurawayamba
-
March 6, 2017
විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 36 ක් ? ගෙවුණු සතියේදී වයඹ පළාත් සභාව පැත්තෙන් වැඩි සද්ද බද්ද නැගුණේ නැති නමුත් ආණ්ඩුකාර අමරා පියසීලීට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්...
News
ආණ්ඩුකාරවරිය ගෙදර යවන දෙවැනි වෑයමටත් වයඹ ආණ්ඩු පක්ෂය හෙට වැඩ අල්ලයි.
meepurawayamba
-
March 6, 2017
වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කර ඇති බැවින් ඕ එම ධූරයෙන් ඉවත්කළ යුතු බව ජනාධිපතිවරයා වෙත යෝජනා කරමින්...
Articles
කාලික වකුගඩු අකරණිය හෙවත් නිහඩ මාරයා….?
meepurawayamba
-
March 5, 2017
(2017 මාර්තු 09 වන දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙනි. ) කාලික වකුගඩු අකරණිය යනු ක්‍රම ක්‍රමයෙන් කාලයත් සමග වකුගඩු ක්‍රියාකාරීත්වය පහළ බැසීමයි. මෙය වෛද්‍ය...
Editor's Choice
‘‘මගේ ඉඩම මට දෙන්න‘‘: සෙල්ලම්මාගේ (83) කතාව – රැකී ප්‍රනාන්දු
meepurawayamba
-
March 5, 2017
සෙල්ලම්මාට වයස අවුරුදු 83 කි. ඇගේ ගෙවල් පිහිටා තිබෙන්නේ උතුරු පළාතේ, මුලතිව් දිස්ත්‍රික්කයේ, පුදුකුඩිඉරුප්පු නැගෙනහිර, අංක 7 කලාපයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එහා පැත්තේය.සති...
News
රාජකාරිය නිමවා නිවසට යමින් සිටි තවත් පොලිස් කොස්තාපල්වරයෙකු මෝටර් රථයක ගැටී මරුට.
meepurawayamba
-
March 3, 2017
කොළඹ - කුරුණෑගල මාර්ගයේ පොතුහැර ප‍්‍රදේශයේදී යතුරුපැදියක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පෙරේදා (01 දා ) රාත‍්‍රියේ සිදු වූ අනතුරකින් රාජකාරිය අවසන් කර...
1
...
6
7
8
...
107
Page 7 of 107
Latest news
හිටපු පා.මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ පුත්‍රයා අත්අඩංගුවට
February 18, 2025
රාත්‍රී කාලයට ලයිට් නැති ලුණුවිල පාලමේ කොටස් ගලවලා
February 18, 2025
අයවැයෙන් සෞඛයට රු. බිලියන 604 ක්
February 17, 2025
ක්ලීන් කරනවා නම් මෙන්න වැවක් ?
February 17, 2025
අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රු.3,000/- ක මාසික දීමනා ගෙවීම පෙබරවාරි 20 සිට
February 16, 2025
- Advertisement -