Thursday, February 27, 2025
- Advertisement -spot_img

AUTHOR NAME

meepurawayamba

1070 POSTS
0 COMMENTS

සාදය මාරයි. නිකවැරටියේ ගැරිල්ල මාරයි !

නිකවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සුබසාධක සංගමයට ආධාර පිණිස පසුගිය සෙනසුරාදා (27 දා) නිකවැරටිය මහසෙන් ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබූ වේදිකා නාට්‍ය දර්ශනයක් සදහා...

තුන්රෝදයෙන් දුම්රිය අල්ලන්න ගිය අයෙක් ඒ දුම්රියටම බිලිවෙයි.

පොල්ගහවෙල, ගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබියදී ඒ හරහා යාමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් දුම්රියෙහි ගැටීමෙන් ත්‍රිරෝද රථය පැද වූ පුද්ගලයා අද (28 දා)...

ආණ්ඩුව පෙරළන්න එන්නැයි වයඹ පළාත් සභාවෙන් ලියුමක් !

ඉබ්බාගමුව, කුඹුක්වැව ප‍්‍රදේශයේ පැවැති අවමංගල්‍යයකට සහභාගිවීම සදහා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ පසුගිය සෙනසුරාදා පස්වරුවේ එහි පැමිණියේය. අවමගුල බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ නැන්දණියකගේය. අමාත්‍යවරයා...

කුරුණෑගල දූෂණ මර්දන ස්ථානාධිපති ඇතුලු 13කට අද සිට හදිසි ස්ථානමාරු !

කුරුණෑගල නගරයෙන් සහ ඒ අවට ප‍්‍රදේශවලින් මත්කුඩු තුරන් කිරීම පිණිස කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටි කුරුණෑගල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් 13...

රාජකාරියකට ගිය ග‍්‍රාම නිලධාරියෙකුට වසමේ අයෙකුගෙන් හෙල්මට් ප‍්‍රහාරයක් !

මැතිවරණ රාජකාරියක් සදහා තම වසමට යමින් සිටියදී බීමත් පුද්ගලයෙකු විසින් කළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ බව කියන ගිය ග‍්‍රාම නිලධාරිවරයෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට...

“මෛත්‍රී – රනිල් බලයට ගෙනඒමේ අරමුණක් තිබුණේ නැහැ. මහින්ද රජය ගැන කලකිරුණු නිසා කළ යුතු දේ කළා !“

සාක්ෂිකරුවන්ගේ වෘත්තිමයභාවය පිළිබදව අධිකරණයට දැනගැනීමට අවශ්‍ය නැති බවත්, සිදුවීමට අදාළ නොවන ප‍්‍රශ්න අසමින් අධිකරණයේ කාලය නාස්ති නොකරන ලෙසටත්, අලුත් පරපුර කලාකරුවන්ට පහරදීම සම්බන්ධ නඩුවේ...

කුඹුක්වැවේ මළගෙදරට ඇමැති දයා ගමගේ චොපර් එකෙන් එයි ! (ඡායාරූප )

ඉබ්බාගමුව, කුඹුක්වැව ප්‍රදේශයේ පැවැති අවමංගල්‍යයකට සහභාගිවීම සදහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අද පස්වරුවේ එහි පැමිණියේය. අමාත්‍යවරයා එම අවමංගල්‍යයට සහභාගිවීමට පැමිණ තිබුණේ ඔහුට අයත්...

අගමැති රනිල්ගේ පින්තූරයට ඇමැති දෙහිගම පරල වෙයි !

ඒකාබද්ධ කාලසටහන් උත්සවයෙන් අධිකාරියේ සභාපති විසිවෙයි. ලංගම සහ පුද්ගලික බස් රථ සදහා ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රියාත්මක කිරීමේ වයඹ පළාත් නිල උත්සවය පැවැත්වුණේ පසුගිය බ‍්‍රහස්පතින්දාය. ඒකාබද්ධ කාලසටහන්...

අංගංගල නාහිමියෝ අපවත්වෙති.

කුරුණෑගල අංගංගල රජමහා විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පූජ්‍ය නිල්වක්කේ සිරිසුමන නාහිමියන් හදිසි අනතුරක් හේතුවෙන් ඊයේ (17 දා) රාත්‍රියේදී අපවත් වූ බව වයඹ ටුඩේ...

අද හෙටම අල්ලන්න යන හීනෙකින්වත් නොසිතූ පිරිසක් ගැන පොලිස්පති කියයි ! (VIDEO)

මහා පරිමාණයෙන් දූෂණවල ‍යෙදුණු , සිහිනෙකින්වත් නොසිතූ ඇතැම් පුද්ගලයින් රටේ පවත්නා නීතියට අනුව ඉදිරි දිනවලදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති බව පොලිස්පති පූජිත්ජයසුන්දර මහතා...

Latest news

- Advertisement -spot_img