Thursday, February 27, 2025
- Advertisement -spot_img

AUTHOR NAME

meepurawayamba

1070 POSTS
0 COMMENTS

මවගේ ඔලුව පලා, පියාට පිහි පහර දුන් අජාසත් පුතෙකු එල්ලී නසී.

තම මවගේ හිසට පොල්ලකින් පහර දී තුවාල කර, නිවසින් පළාගොස් ගිය බව කියන මීගලෑව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකුගේ නරක් වූ මළ සිරුර එම...

නොරොච්චෝලෙන් කුලුණ අක්‍රිය කර, කුරුණෑගලින් බැටරි 45 ක් ඉස්සූ එටිසලාට් බැටරි හොරු මාට්ටු.

එටිසලාට් ලංකා සමාගමේ වයඹ පළාත් ඉන්ජිනේරු කාර්යාල භූමියේ ගබඩා කර තිබූ රුපියල් අනූපන් දහසක් වටිනා සංඥා කුඵණු බැටරි 45 ක් සොරකම් කළ බව කියන...

ප‍්‍රින්සිපල් ගැහැව්වැයි ටීචර් රෝහලේ !

විදුහල්පතිවරයා විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ බව කියන කුලියාපිටිය , තෝරකොටුව මුස්ලිම් විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරියක් කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් වී ප‍්‍රතිකාර ලබමින් සිටින්නීය. සිය...

අවසන් රංගනයට පෙර විජය නන්දසිරි පෙනී සිටි අවසන් ඡායාරූපයයි මේ !

අභාවප්‍රාප්ත විජය නන්දසිරි කලාකරුවානන් සිය අවසන් රංගනයේ යෙදීමට විනාඩි කිහිපයකට පෙර ලබා ගත් ඡායාරූපයකි මේ. මීට පැය දා හතරකට පෙර ලබාගෙන ඇති මෙම ඡායාරූපය ඇතැම්විට...

“විනය පරීක්ෂණ ලිපි එව්වොත් ඒවාත් ගිනි තියනවා !“ ශ්‍රීලනිප ලිපිවලට ගිනි තැබූ මන්ත‍්‍රීවරු කියති. (VIDEO)

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් තමන් වෙත විනය පරීක්ෂණ ලිපි එවනු ලැබුවහොත් ඒවාටත් ගිනි තබා විනාශ කරන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති...

අලුත් ජෝඩුවෙන් මහින්දගේ පා ගමනට වෙඩින් කේක් !

දයාසිරිගෙන් ධර්මසිරිට සරම් පාඩමක්. කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් කුරුණෑගල වැවරවුමේ පිහිටි වයඹ පළාත් සභා නිවාඩු නිකේතනය හෙවත් මහගෙදරදී...

තෙළඹුගල්ල කනත්තේ තේක්ක ගස් 33 ක් හොරෙන් කපලා !

දොඩම්ගස්ලන්ද, තෙළඹුගල්ල මුස්ලිම් සුසාන භූමියේ සිටුවා තිබූ තේක්ක ගස් 33 ක් පසුගිය 28 වැනිදා රාත‍්‍රියේදී කිසියම් පිරිසක් විසින් නීතිවිරෝධී අයුරින් කපා බිම හෙළා තිබේ. පසුගිය...

කබලෑ දෙවි අඩවියේ කසිප්පු පෙරූ දෙදෙනෙක් කොටුවෙති.

කුලියාපිටිය, ඇඹව පුරාණ කබලෑ දේවාලය ආසන්නයේ පිහිටි නිවසක රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු තිප්පොළක් වැටලූ කුලියාපිටිය පොලිසියේ නිලධාරීන් විසින් නිෂ්පාදනය කරන ලද කසිප්පු...

එල් බෝඩ් එකෙන් අහසට යන්න ගිය ත‍්‍රිරෝද රථ රියදුරෙක් !

කුරුණෑගල - කැප්පිටිගල මාර්ගයේ මඩිතියාව ප‍්‍රදේශයේ පිහිටි වංගු සහිත ස්ථානයකදී යතුරු පැදියක් පසුකර යාමට උත්සාහ කළ ත‍්‍රිරෝද රියක් එම යතුරු පැදියේම ගැටී මාර්ගයෙන් ඉවතට...

අනධ්‍යන සේවක වර්ජනයෙන් වයඹ සරසවි සිසුන් අමාරුවේ !

තම ඉල්ලීම්වලට නිසි විසදුම් නොලැබීමට විරෝධය පළකරමින් වයඹ විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය ඊයේ (28 ) සිට සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව ආරම්භ කළ වෘත්තීය...

Latest news

- Advertisement -spot_img