HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, February 25, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
meepurawayamba
1070 POSTS
0 COMMENTS
Dialogue
හවස හයෙන් පසු මිනී පුච්චන්න උඩුබද්දාව ආදාහනාගාරයට තහනමක් !
meepurawayamba
-
November 12, 2016
උඩුබද්දාව ප‍්‍රාදේශීය සභාවට අයත් ආදාහනාගාරය තුළදී පස්වරු හයෙන් පසුව ආදාහන කටයුතු සිදුකිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා වටා එම ආදාහනාගාරය...
Video
කුලියාපිටිය මැදි විදුහල් පා ගමනේ ඇස ගිය තැන් (VIDEO)
meepurawayamba
-
November 12, 2016
කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික පා ගමන අද දහවල් කුලියාපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. මෙම අවස්ථාවට එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,...
News
සංගීතයක ටිකට් විකුණන්න සිවිල් ආරක්ෂකයින්ට බලෙන් පටවලා !
meepurawayamba
-
November 10, 2016
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කටුනායකදී සංවිධානය කර ඇති සංගීත සංදර්ශණයක් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර විකිණීම සදහා තමන් බලහත්කාරයෙන් යොදවා ඇතැයි සිවිල් ආරක්ෂක භටයින් චෝදනා කරති. සිවිල් ආරක්ෂක...
Articles
දූෂිතයින් හෙළිකරන්න ආ ජවිපෙ නායකයාට තංගල්ලේදීවත් නොවුණු බාධා කුරුණෑගලදී එයි.
meepurawayamba
-
November 10, 2016
එදිරිමනගමදී සජිත්ට වැස්ස එදිරි වෙයි. නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් පේ‍්‍රමදාස කුරුණෑගල ආවේ පසුගිය සිකුරාදාය. ඒ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ ඉදිවූ 13 වැනි...
News
යූරියා භාවිතය 50% කින් අඩු කළ හැකි නව ජීවි පොහොරක්.
meepurawayamba
-
November 7, 2016
වී වගාව සදහා නිර්දේශිත යූරියා පොහොර ප‍්‍රමාණයෙන් සියයට පනහක් අඩුකර ගැනීම සදහා යොදාගත හැකි නව ජෛව පොහොරක් නිපදවීමට කොළඹ විශ්ව විද්‍යාලයේ ශාඛ විද්‍යා අධ්‍යයන...
News
රෙන්ට් එකට ගත් සැප වෑන්වලින් හරක් හොරකමේ ගිය කල්ලියක් මාට්ටු !
meepurawayamba
-
November 2, 2016
කුලී පදනම මත ලබාගන්නා සුඛෝපභෝගී වාහන යොදාගනිමින් ගව සොරකමේ යෙදුණු බව කියන සොර කල්ලියක්, සුඛෝපභෝගී වෑන් රථයක්ද සමග කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින්...
Stories
කහටගහ පතල් සටනේ නොකියැවුණු කතා !
meepurawayamba
-
November 1, 2016
දොඩම්ගස්ලන්ද, කහටගහපතල පුද්ගලීකරණය කිරීමේ කිසිදු තීරණයක් රජය විසින් ගෙන නොමැති බවට කර්මාන්ත සහ වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සහතිකයක් ලබාගනිමින් පුද්ගලීකරණයට එරෙහිව දින අටක් තිස්සේ...
News
98 දී කුඩුත් එක්ක මාට්ටු වූ මොහොමඩ් නවුෆර් 2016 දී ජීවිතාන්තය දක්වා හිරගෙට !
meepurawayamba
-
November 1, 2016
හෙරොයින් ජාවාරමේ යෙදීමේ චෝදනාව සම්බන්ධයෙන් කුලියාපිටිය මහාධිකරණය හමුවේ විභාග වූ දීර්ඝ නඩු විභාගයක තීන්දුව අද (01 දා) ප්‍රකාශයට පත්කළ කුලියාපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් එච් කුලතුංග...
News
යූ හැරවුමක්, වැරැදුණු තැනක් !
meepurawayamba
-
October 30, 2016
කුරුණෑගල - කැප්පිටිගල මාර්ගයේ, බරන්දන ප‍්‍රදේශයේදී ප‍්‍රධාන මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස යූ හැරවුමක් ගත් ත‍්‍රිරෝද රථයක් ඒ පසුපසින් පැමිණි ලොරියක ගැටීමෙන් ත‍්‍රිරෝද රථය පැද...
News
දින අටක සටන ජය ගනිමින් කහටගහ සේවකයෝ පොළව මතුපිටට (VIDEO)
meepurawayamba
-
October 28, 2016
ආයතනය පුද්ගලිකරණය කිරීමට විරෝධය පළකරමින්, අඩි 1132 ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිට පවත්වාගෙන ගිය උපවාසය අවසන් කළ දොඩම්ගස්ලන්ද කහටගහපතලේ සේවකයින් ඊයේ (28 දා) රාත්‍රි...
1
...
19
20
21
...
107
Page 20 of 107
Latest news
වෙන්නප්පුව සති පොළේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නෑ
February 24, 2025
හිටපු පා.මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ පුත්‍රයා අත්අඩංගුවට
February 18, 2025
රාත්‍රී කාලයට ලයිට් නැති ලුණුවිල පාලමේ කොටස් ගලවලා
February 18, 2025
අයවැයෙන් සෞඛයට රු. බිලියන 604 ක්
February 17, 2025
ක්ලීන් කරනවා නම් මෙන්න වැවක් ?
February 17, 2025
- Advertisement -