HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, December 4, 2024
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
meepurawayamba
1070 POSTS
0 COMMENTS
Articles
දයාසිරිගේ බෙදිල්ලට එරෙහිව පළාත් සභාව එකතු වෙයි !
meepurawayamba
-
May 11, 2017
වෙල්ගාල උත්සවයේ කටවුට් ආරවුල්. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා කුරුණෑගලට පැමිණියේ වෙල්ගාල මොරොත්තාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවයටය. ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ...
National News
රාජ්‍ය වෙසක් උත්සවයට වට්ටාරමට එන ජනතාව ගසාකෑමේ ජාවාරමක් !
meepurawayamba
-
May 11, 2017
කෑගල්ල, වට්ටාරම රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය දැකබලා ගැනීමට පැමිණෙන වන්දනාකරුවන් ගසාකෑමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට අපහසුතාවට පත් ජනතාව චෝදනා කරති. ජනාධිපති මෛත්‍රීපාල...
News
වන්දනා ලොරියක මෝටර් රථයක් ගැටී කතක් මියයයි. වන්දනාකරුවන් 11 ක් රෝහලේ.
meepurawayamba
-
May 11, 2017
කුරුණෑගල - කොළඹ මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් අලව්ව, වලකුඹුර ප්‍රදේශයේදී වෙසක් වන්දනාකරුවන් පිරිසක් රැගත් ලොරි රථයක ගැටීමෙන් එම ලොරි රථයේ ගමන්කරමින් සිටි කාන්තාවක්...
News
දයාසිරිගේ බෙදිල්ලේ තරම ඩී.බී.හෙළිකරයි !
meepurawayamba
-
May 9, 2017
වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ස්වේච්ඡා සංවිධානවලට භාණ්ඩ ලබාදීම සදහා වැය කළ බව කියන රුපියල් කෝටි 4 කට වැඩි මුදලින්...
News
කහල්ල පල්ලෙකැලෙන් මුව මස් ගිලින්න බැරිවෙයි !
meepurawayamba
-
May 7, 2017
කහල්ල පල්ලෙකැලේ රක්ෂිතය තුළ ගැවසෙන මුවන් ඇතුලු වනසතුන් දඩයම් කිරීමේ යෙදුණු දඩයක්කරුවන් දෙදෙනෙකු, සතුන් මැරීමට යොදගන්නා තුවක්කුවක් සහ මුව මස් තොගයක්ද සමග ගල්කිරියාගම වනජීවී...
Articles
මැයි දා මහ රෑ දෙමටගොඩට පයින් ගිය ආණ්ඩුවේ ඇමැති කවුද ? – වයඹ අඵ යට ගිනි
meepurawayamba
-
May 7, 2017
ඉන්දික බණ්ඩාරනායක පඩුවස්නුවරින් ගියාද ? යැව්වාද ? සති කිහිපයකට පෙර සිදුකෙරුණු කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තනතුරු සංශෝධනයේ උණුසුම තවමත් පහව ගොස්...
Editor's Choice
මිනීමරුවාට වඩා පොන්නයා ගෞරවනීයයි ! අපහාසාත්මක ලේබල් ගැන මංගල සමරවීර කෙළින් කතාකරයි !! සත්‍යය කුමක්ද ?( වීඩියෝ)
meepurawayamba
-
May 7, 2017
මංගල සමරවීර සහ ජාතික නිදහස් පෙරමුණ අතර පාර්ලිමේන්තුව තුළ ඊයේ (05) වාග් සංග්‍රාමයක් ඇවිළී තිබේ. එහිදී, මංගල සමරවීර විසින් `තක්කඩියා` යන වචනය භාවිත කරන...
Interviews
ශ්‍රීලනිප 66 වැනි සංවත්සරය ලංකාවේ ලොකුම පිට්ටනියේදී පවත්වන්නැයි දොඩම්ගස්ලන්දෙන් ඉල්ලීමක් !
meepurawayamba
-
May 6, 2017
මහනුවරදී පැවැති පක්ෂ මැයි රැළියේදී ලැබූ සාර්ථකත්වය තුළ තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැට හයවැනි පක්ෂ සංවත්සර උළෙල ශ්‍රී ලංකාවේ...
National News
කොළඹ ගිනි ගණන්වලට විකුණන තැඹිලි ගහෙන් බාන්නේ තුට්ටු දෙකට !
meepurawayamba
-
May 6, 2017
කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශවල මේ දිනවල රුපියල් 100-120 ත් අතර මිලකට තැඹිලි ගෙඩියක් අලෙවිකෙරෙන බව කියැවෙන නමුත් අතරමැදියන් විසින් තමන්ගෙන් තැඹිලි ගෙඩියක්...
News
ගැට්ටුවාන විදුහලේදී පුපුරාගිය ‘‘ හක්කපටස් බෝම්බයේ ’’ අමිහිරි කතාව ! (VEDIO)
meepurawayamba
-
May 5, 2017
කුරුණෑගල, ගැට්ටුවාන මහින්ද විද්‍යාලයේ ඊයේ (04 දා) දහවල් සිදු වූ පිපිරීමකින් තුවාල ලැබූ සිසුහු දෙදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළහ. ඊයේ දහවල් 12.50 ට පමණ...
1
2
3
...
107
Page 2 of 107
Latest news
දේශපාලන බලය යොදවා අනුන්ගේ ඉඩම් වල වැලි කැපු අශෝක ප්‍රියන්ත ?
December 4, 2024
රෝගය ව්‍යාප්තවීමට පෙර මැඬ පවත්වා ගන්න – උතුරුමැද පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ
December 3, 2024
ඔබේ පාටි එක ලස්සනට ගන්න යන්න රොලංකා වෙත
December 3, 2024
මිනිස් ක්‍රියාකාරකම් නිසා අලි ඇත්තු 4194ක් මරුට
December 3, 2024
බද්දට දුන් කල්පිටියේ දූපත් 10 කින් රුපියල් කෝටි නවයක බදු පොල්ලක්
November 30, 2024
- Advertisement -