HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, February 25, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
meepurawayamba
1070 POSTS
0 COMMENTS
Articles
අයවැය වැඩමුඵව ගැන කොළේ වහන්න ගිය ටිකිරි බණ්ඩා යළිත් ඇදගෙන නා ගනී !
meepurawayamba
-
November 21, 2016
“ අඵ යට ගිනි ” හෙළිදරව්වෙන් ටිකිරි බණ්ඩට රිදිලා ! “පළාත් සභාවේ අයවැය ගැන මන්ත‍්‍රීවරුන්ට උගන්වන්න නුවරඑළියේ තරු හෝටලයකදී දෙදින වැඩමුඵවක් ”යන මැයෙන් පසුගිය නොවැම්බර්...
News
හා දඩයමට ගොස් මිනිස් දඩයමක් කළ කතක් ඇතුලු හතරකට බරපතල වැඩ සිර දඩුවම්
meepurawayamba
-
November 21, 2016
හාවුන් දඩයම් කිරීම සදහා අයුතු ලෙස ඉඩමකට ඇතුල්වී එහි මුරකරුට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ පුද්ගලයින් තිදෙනෙකුට කාන්තාවකට කුලියාපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් එච්...
Stories
නලු නිලියන් සිය ගණනකට අතහිත දුන් සිරි කුලරත්න හුදෙකලාවම නික්ම ගියේය.
meepurawayamba
-
November 20, 2016
වස්තුව, සිකුරු දසාව, නිළියෙකුට පෙම් කළෙමි, සුබෝධා, රිදී තැල්ල ඇතුලු චිත්රපට ගණනාවක් නිර්මාණය කරමින් සිංහල සිනමාව පෝෂණය කිරීමට සිය මහගු දායකත්වය ලබාදුන් ප‍්‍රවීණ චිත‍්‍රපට...
News
රාජකාරිය වෙනුවෙන් දිවි දුන් SI දසනායක IP දසනායක ලෙස අවසන් ගමන්යයි.
meepurawayamba
-
November 19, 2016
තමන් වෙත පැවැරුණු රාජකාරිය අකුරටම ඉටුකරන්නට ගොස් සිත් පිත් නැති අපරාධකරුවෙකුගේ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් වූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයට අනුයුක්තව සේවය...
News
සිරි කුලරත්න සමුගනී.
meepurawayamba
-
November 17, 2016
වස්තුව, සිකුරු දසාව, නිළියෙකුට පෙම් කළෙමි, සුබෝධා, රිදී තැල්ල ඇතුලු චිත්රපට ගණනාවක් නිර්මාණය කරමින් සිංහල සිනමාව පෝෂණය කිරීමට සිය මහගු දායකත්වය ලබාදුන්, වයඹින් බිහි...
Stories
රත්කරව්ව වෙඩි තැබීමෙන් මිය ගිය SI ලබන මාසයේ පෙන්ෂන් යන්න සිටි අයෙක්.
meepurawayamba
-
November 16, 2016
කුරුණෑගල, රත්කරව්ව ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී ඊයේ රාත්‍රියේ එල්ල වූ මිය ගිය උප පොලිස් පරීක්ෂක එල්. එච්. එම්. දසනායක මහතා ලබන දෙසැම්බර් මස 01 වැනිදා...
News
වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට රත්කරව්ව හෝටලයකදී වෙඩි. උප පොලිස් පරීක්ෂකවරයෙක් මරුට.
meepurawayamba
-
November 16, 2016
කුරුණෑගල, රත්කරව්ව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ නවාතැන් ගෙන සිටි අපරාධකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට ඊයේ (16 දා) රාත්‍රියේදී එල්ල වූ වෙඩි...
Stories
රිදීගම අහසේ ද්විත්ව දේදුන්නක්.
meepurawayamba
-
November 15, 2016
කලෙකින් දැකගත නොහැකි වූ දුලබ දසුනක් වන ද්විත්ව දේදුන්නක් අද (15 දා ) උදෑසන රිදීගම ප‍්‍රදේශයට දර්ශණය විය. අද උදෑසන 6 ට පමණ රිදීගම ප‍්‍රදේශයට...
News
වටේ ගෙවල්වලට ‘ජෝඩු රැගුම්‘ නොමිලයේ පෙන් වූ වැල්ලව සිනමන් මෙනා වසාදැමීමට නියෝග !
meepurawayamba
-
November 15, 2016
කිසිදු නීත්‍යානුකූල බලපත‍්‍රයක් ලබානොගෙන මහජන සෞඛ්‍යට අහිතකර අයුරින් සහ සමාජ විරෝධී ලෙස පවත්වාගෙන යමින් තිබූ බව කියන වැල්ලව ප‍්‍රදේශයේ පිහිටි කුලියට කාමර සපයන ලැගුම්හලක්...
News
නිවාඩුවට ඇවිත් කුඩු බිස්නස් කළ ගුවන් හමුදා සැරයන් මාට්ටු.
meepurawayamba
-
November 13, 2016
නිවාඩු ලබා නිවසට පැමිණෙන අවස්ථාවලදී හෙරොයින් රැගෙනවිත් අලෙවිකිරීමේ ජාවාරමක යෙදුණු බව කියන ගුවන් හමුදා සැරයන්වරයෙකු හෙරොයින් තොගයක්ද සමග අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි. මෙලෙස...
1
...
18
19
20
...
107
Page 19 of 107
Latest news
වෙන්නප්පුව සති පොළේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නෑ
February 24, 2025
හිටපු පා.මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ පුත්‍රයා අත්අඩංගුවට
February 18, 2025
රාත්‍රී කාලයට ලයිට් නැති ලුණුවිල පාලමේ කොටස් ගලවලා
February 18, 2025
අයවැයෙන් සෞඛයට රු. බිලියන 604 ක්
February 17, 2025
ක්ලීන් කරනවා නම් මෙන්න වැවක් ?
February 17, 2025
- Advertisement -