HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, February 24, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
meepurawayamba
1070 POSTS
0 COMMENTS
Articles
නියෝජ්‍ය ඇමැති ඉන්දිකට පොල්පිතිගමින් ලැබුණු හූව පිටුපස තව ඇමැති කෙනෙක් ?
meepurawayamba
-
January 14, 2017
ජයන්ත විජේරත්න වයඹ පළාත් සභාවෙන් සමුගනී. වයඹ පළාත් සභා නිලධාරි යාන්ත‍්‍රණයේ ඉහළ පුටුවක සිදු වූ වෙනස්වීම පසුගිය සතියේදී වයඹ පළාත් සභාව තුළ සිදු වූ සුවිශේෂීම...
Informations
සාරානාත් ආදි සිසු නියමුවන්ගේ සුහද හමුව හෙටයි !
meepurawayamba
-
January 14, 2017
කුලියාපිටිය සාරානාත් විදුහලට වසර 134 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන විදුහලේ ආදි ශිෂ්‍ය නායක නායිකාවන්ගේ හමුවක් හෙට (15) වැනිදා කුලියාපිටිය සිරිමාලි සාද නිකේතනයේ පැවැත්වෙයි. මේ...
Stories
රත්කරව්වේ අනවසර බොරඵ කැපිල්ලකට STF කඩා පනී ! (ඡායාරූප)
meepurawayamba
-
January 12, 2017
කුරුණෑගල, රත්කරව්ව ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක බලපත‍්‍ර රහිතව පවත්වාගෙන ගිය මහා පරිමාණ බොරඵ කැපීමේ ජාවාරමක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් බොරඵ කැපීමට සහ...
News
අපල දුරුවෙන්න බොන්න දුන් “දේව දියරය” විස වී දෙදරු මවක් මරුට ! (FULL STORY)
meepurawayamba
-
January 12, 2017
අපල දුරුවීම සදහා සකස් කළ දේව දියරයක් බව කියමින් දුම්මලසූරිය ප‍්‍රදේශයේ දේවාලයක කපුවෙකු විසින් පොවන ලද දියරයක් විසවීමෙන් දෙදරු මවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි දුම්මලසූරිය...
News
ඒකාබද්ධයේ ප‍්‍රහාරයකින් ඇමැති ලේකම් රෝහලේ !
meepurawayamba
-
January 10, 2017
කුරුණෑගල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය අවසන්වීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ බව කියන...
News
අද සිට පැය දොළහක් කුරුණෑගලට වතුර කැපෙයි.
meepurawayamba
-
January 10, 2017
අද සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශය තුළ ජල සැපයුම දිනකට පැය දොළහක් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන සහ ජල...
Video
උසස්පෙළ ගණිතයෙන් ජයගත් “විශාරද“ අමායාගේ සංගීත හැකියාව දකිමු !
meepurawayamba
-
January 9, 2017
2016 උසස්පෙළ ප්‍රතිඵලවලට අනුව ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වූ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ. ඩී. එම්. අමායා ධර්මසිරි සිසුවිය අධ්‍යාපනයේදී මෙන්ම විෂය...
Stories
මුලින් ජීව විද්‍යාව හදාරා, හය මසකට පසුව ගණිතය තෝරාගෙන ලංකාවෙන්ම පළමුවැනියා වූ අමායාගේ කතාව (VIDEO)
meepurawayamba
-
January 7, 2017
උසස්පෙළ විෂය ධාරාවන් හැදැරීමේදී තමන් මුල් මාස හය තුළ අධ්‍යයන කටයුතු කළේ ජීව විද්‍යා විෂය ධාරාවෙන් බවත්, ගණිතයට දක්වන දැඩි ඇල්ම හේතුවෙන් තමන් ගණිත...
News
ගණිත අංශයේ මුල්තැන මලියදේව බාලිකාවේ අමායාට !
meepurawayamba
-
January 7, 2017
අද උදෑසන නිකුත් කෙරුණු උසස්පෙළ ප්‍රතිඵලවලට අනුව ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය දිනාගැනීමට මලියදේව බාලිකා විද්‍යාලයේ අමායා ධර්මසිරි සිසුවිය සමත්ව සිටින්නීය. වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන...
News
හික්ෂු සමුලුවේ ප‍්‍රචාරක පුවරුවලට තීන්ත ප‍්‍රහාර !
meepurawayamba
-
January 6, 2017
හෙට (07 දා) පැවැත්වීමට නියමිත ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිසා සමුලුව පිළිබද දැනුම්වත් කරමින් කුරුණෑගල නගරයේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශණය කර තිබූ ප්‍රචාරක පුවරු කිහිපයකට...
1
...
12
13
14
...
107
Page 13 of 107
Latest news
වෙන්නප්පුව සති පොළේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නෑ
February 24, 2025
හිටපු පා.මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ පුත්‍රයා අත්අඩංගුවට
February 18, 2025
රාත්‍රී කාලයට ලයිට් නැති ලුණුවිල පාලමේ කොටස් ගලවලා
February 18, 2025
අයවැයෙන් සෞඛයට රු. බිලියන 604 ක්
February 17, 2025
ක්ලීන් කරනවා නම් මෙන්න වැවක් ?
February 17, 2025
- Advertisement -