Monday, February 24, 2025
- Advertisement -spot_img

AUTHOR NAME

meepurawayamba

1070 POSTS
0 COMMENTS

තාත්තාගේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රි පුතාගෙන් සෙල්ෆියක් !

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයරත්න හේරත් මහතා විසින් ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් ඊයේ දහවල් කුරුණෑගලදී මාධ්‍ය හමුවක් පැවැත්වූවා. මෙම මාධ්‍ය හමුවේ සියඵ සංවිධාන කටයුතු සිදු කර තිබුණේ...

රාවාඇළ විදුහලෙන් ඇසළ බැති ගී ඇසෙයි.

ඇසල පොහොය නිමිත්තෙන් මහව අධ්‍යාපන කලාපයට අයත් පොල්පිතිගම , රාවාඇළ විදුහලේ විදුහල්පති මහින්ද වන්නිනායක මහතා ප‍්‍රමුඛ ආචාර්ය මණ්ඩලය , සිසු දරු දැරියන් හා දෙමාපියන්...

නාවින්න වෙනුවෙන් මංජුල බෙල්ල දෙයි.

එක්සත් ජාතික පක්ෂයට එක් වූ එස්.බී. නාවින්න මහතාට අවස්ථාව ලබාදීමේ අරමුණින් වාරියපොළ එක්සත් ජාතික පක්ෂ          ප‍්‍රධාන සංවිධායක තනතුර දරමින් සිටි...

වයඹින් පූදින රටේ බලාපොරොත්තුව මමයි – දයාසිරි

”වයඹින් පූදින රටේ බලාපොරොත්තුව” නමින් පසුගිය සති කිහිපය පුරා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගහක් ගලක් පෝස්ටර් අලවා ඇත්තේ වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් බව...

ඉබ්බාගමුවෙන් තේ කුඩු ගාණට මත් කුඩු මතු වෙයි. මාසයක් තුළ තෙවැනි කුඩු තොගයත් අල්ලයි.

ඉබ්බාගමුව සහ ඒ අවට ප‍්‍රදේශවලට මත් කුඩු බෙදාහැරීමේ යෙදී සිටි බව කියන තවත් මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ ඔහු සන්තකයේ තිබූ හෙරොයින් මිලි ග‍්‍රෑම් 275 ක්...

අවුරුදු නවයක පිරිමි දරුවෙකුට අමුතු මාළු ටැංකියක් පෙන්වූ විසි තුනේ අයියා මාට්ටු.

දොඩම්ගස්ලන්ද , අලවතුමුල්ල ප‍්‍රදේශයේ වයස අවුරුදු 9 ක පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවරයක් කළ බවට සැකපිට එම ප‍්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත්...

මරා පාලනයේ ටෙලි අල්ලස් ????

එකී නොකී රාජ්‍ය සම්පත් හොරා කෑ මහින්ද රාජපක්‍ෂ හොර කල්ලිය පසුගිය ජනවාරි 8 වැනිදාට ප්‍රථම වකවානුවේදී රාජ්‍ය නාලිකාවන්හි විකාශනය කරන ටෙලිනාට්‍ය සඳහා එක් ටෙලිනාට්‍ය...

වයඹ ආණ්ඩුකාර දෝෂාභියෝගයට බාලගිරිදෝෂය වැළදෙයි. යෝජනාව මාස එක හමාරකින් කල් යයි.

යෝජනාව ඉදිරිපත් කර තිබූ මන්ත‍්‍රීවරයා සභාවට පැමිණ නොසිටීම හේතුවෙන් වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ඉදිරිපත්...

වෙන්නප්පුවේ පාසැල් දැරියන් දෙදෙනෙක් අතුරුදහන් ???

ඉකුත් සඳුදා (6) දා සිට වෙන්නප්පුව තඹරවිල ප්‍රදේශයේ බාලවයස්කාර 14 හැවිරිදි පාසැල් දැරියන් දෙදෙනෙක් නිවසින් අතුරුදහන් වි ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි වෙන්නප්පුව පොලිසිය...

දැයට කිරුළේ ගැහැලි වෙන්නප්පුවෙන් හමුවේ.????

                                                පසුගිය රාජ්‍ය පාලන සමයේ 2014 දැයට කිරුළ වැඩ සටහන යටතේ රුපියල් ලක්ෂ 140 ක වියදමින් වෙන්නප්පුවේ ඉදිකල මාතෘ සායන 2ක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන තිබිමෙන්...

Latest news

- Advertisement -spot_img