Thursday, November 28, 2024
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1360 POSTS
0 COMMENTS

ඇඳිරි නීති බලපත්‍ර නැතිව ගමන්ගත් පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කරයි

(15.45pm) ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව තවත් තිදෙනෙකු සමග වාහනයකින් ගමන් කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන...

කෝපායි පොලිසියෙන් ජනතාවට අත්‍යඅවශ්‍ය ආහාර පරිත්‍යාගයක්

යාපනයේ - කෝපායි හී පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම ප්‍රෙද්ශයේ ජනතාවට අත්‍යඅවශ්‍ය ආහාර ද්‍රව්‍ය   බෙදාදීමක් අද සිදුකරන ලදී.  මෙම අත්‍යඅවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදිම අද...

මුස්ලිම් ජනයාට ආවේනික දිවි පැවැත්ම සහ කොරෝනා අවධානම ?

මුස්ලිම් ජනයාට ආවේනික කොරෝනා අවදානම ගැන හිතුවාද? 1. රට තුළ කුඩා ජනපද ආකාරයෙන් ජීවත් වීම නිසා (a). පවුලක ජනගහනය වැඩියි. කුඩා වර්ග අඩි ප්‍රමාණයක් ඇතුලේ එක...

ඉරණවිල කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකය අප්‍රිෙය් 09 වෙනිදා විවෘත වේ

  හලාවත - ඉරණවිල ස්ථාපනය කර ඇති කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය අනාගතයේදී මෙරට ඇති වසංගත රෝග මර්ධන රෝහලක් බවට පත් වන බව එම...

කොරෝනා දුරුවන්න – ඉන්දියාවේ පහන් දැල්වෙයි

"කොරොන වයිරස් අර්බුදය"  වෙනුවෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්  ජනතාවගෙන් කරන ලද ආයාචනයට ප්‍රතිචාර වශයෙන් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් ඉරිදා   විදුලි පහන් නිවා දමා ලාම්පු,...

රසායනික ප්‍රතික්‍රියාවකින් කුරුණෑගල රෝහලේ ‍⁣ෙඖෂධ ගබඩාවේ ගින්නක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ ඊයේ  පෙරවරුවේ  ගින්නක් හටගෙන තිබූ අතර  රෝහල් කාර්ය මණ්ඩලය , කුරුණෑගල මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය , කුරුණෑගල...

කොරෝනා ආසාධනය වූ කන්තාවක් ආණමඩුව මූලික රෝහලෙන් පැන ගොස් ඇති බව බොරුවක් – රෝහල් අධ්‍යක්ෂක පවසයි

(2.40pm)කොරෝනා වෛරසය ආසාධනය වූ කන්තාවක් ආණමඩුව මූලික රෝහලෙන් පැන ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පලවන තොරතුරු වැරදි සහගත බව ආණමඩුව මූලික රෝහලේ...

කොව්ඩ් 19 ආසාධනය වී ඇති දරුවන් තිදෙනෙකු පුත්තලමෙන් – කොළඹට

කොරෝනා වෛරසය ආසාධනය වූ බවට තහවුරු වී ඇති පුත්තලම සහිරා ජාතික පාසලේ නීරෝධායන මධ්‍යස්ථානයේ සිටි දරුවන් තිදෙනෙකුව ප්‍රතිකාර සදහා 05 වැනිදා සවස කොළඹ අයි.ඩී.එච්.රෝහලට...

හලාවත ධීවරයින් මුහුදු නොයෑමට තීරණය කළේ ඇයි ?

ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී මසුන් මැරීම සදහා යාමට රජය විසින් අවසර ලබා දුන්නත් 06 වැනිදා සිට නැවත දැණුම් දෙන තුරු රැකියාවේ නිරත නොවීමට තීරණය කර...

ආණ්ඩුවේ අසාර්ථකත්වය හමුවේ හලාවත ධීවරයෝ මුහුදු යෑමෙන් වැලකෙති

(15.41pm) ඉරනවිල, හලාවත, කරුපනේ ,ධීවර ජනතාව මුහුදු යාම සහ සියලුම ධීවර කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.  හලාවත  දිස්ත්‍රික් ධිවර සංවිධානය ඇතුළු හලාවත ධිවර දිස්ත්‍රික්කයේ...

Latest news

- Advertisement -spot_img