Thursday, November 28, 2024
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1360 POSTS
0 COMMENTS

ඉතාලියේ, කොරෝනා සටනේදී දිවි පිදූ වෛද්‍යවරු 100 දෙනා අතරේ අරාබි දොස්තරලා ද වූහ

කොරෝනා වෛරසය වැළදීමෙන් ඉතාලියේ වෛද්‍යවරුන් සියයක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.  ඉතාලියේ සෞඛ්‍ය සංගම් විසින් (FNOMCeO health association )මෙම තොරතුරු සනාථ කර ...

ලේඛකයින්ගේ හුදකලාව

ලේඛකයින්ද හුදකලාව හිඳි්යි. අනපේක්ෂිත කාලයේදී  මෙම හුදකලාවට ඇලුන නිර්මාණකරුවන් මෙම අගුළුදැමූ කාලය තුළ කටයුතු කරන්නේ කෙසේදැයි අට කියා දෙයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට තවදුරටත් සමාජ දුරස්ථභාවය පවත්වාගත යුතුයි -සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ

(11.36pm) කොවිඩ් 19 (කොරෝනා )ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල ලිහිල් නොකොට පවත්වාගත යුතු සෙෳබ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ ද වෛද්‍ය අනිල් ජාසිංහ...

රථවාහන දඬ මුදල් ගෙවීමට සහන කාලයක්-අතිරේක දඩ මුදල ද ඉවතට

 (9.42pm) ශ්‍රී ලංකා පොලීසිය විසින් මාර්තු මාසයේ  01 වනදා සිට රථවාහන වලට නිකුත් කර ඇති දඩ පත්‍රිකා වල දින 14 ඉකුත්වීම සම්බන්ධයෙන් රජය විසින්...

වෙන්නප්පුව ග්‍රාමසේවා නිලධාරීන්ගේ දුරකථන නාමාවලිය

ඔබට ප්‍රෙයා්ජනවත් විය හැකි වෙන්නප්පුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ වල ග්‍රාමසේවකවරුන් සහ ග්‍රාමසේවකවරියන්ගේ දුරකථන තොරතුරු පහත දැක්වේ. http://wennappuwa.ds.gov.lk/index.php/en/administrative-structure/gn-divisions.html?fbclid=IwAR1vpLb_80QdvOWbHIZ-8-dkyb2b4v4_UZaPsPa9yPlr-VNnvf067l6sA5s

අද මහා බ්‍රහස්පතින්දා , පාළුවට ගොස් ඇති මුන්දලම කල්වාරි පුද බිම

හෙට මහා සිකුරාදා දිනය. ජේසු තුමන් කුරුසියේ ඇන ගසනු ලැබුවේ අද වැනි දිනක බව කතෝලික බැතිමතුන් විශ්වාස කරති. වෙනත් දිනවල කල්වාරි සිද්ධස්ථාන වල දේවමෙහෙයන්...

පුත්තලම සහ නාත්තන්ඩිය ප්‍රෙද්ශ වල කොරෝනා ආසාධිත පුද්ගලයින් සහ නිරෝධායනය

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හදුනා ගෙන ඇති අයවළුන් අතරින් ඥාතීන් සහ ඉන්දුනීසියාවේ සංචාරයක් සදහා ගොස් මෙරටට පැමිණි බව කියන වැඩිම පිරිස හමුවී ඇත්තේ...

රජයේ ආධාර මුදල ප්‍රමාදවීම නිසා කෝපවී සමෘද්ධි ලේකම්ගේ කණ සපා කයි

09  වෙනිදා දහවල්  මුන්දලම   පුලිච්චකුලම ප්‍රෙද්ශයේදී  පුද්ගලයෙකු විසින් සමෘද්ධි නිලධාරියෙකුගේ කන සපා කෑමේ සිදුවීමක් වාර්තා වේ.   මෙම සිද්දිය සිදුවී ඇත්තේ  රජය විසින් ලබා...

ආණ්ඩුව පොරොන්දු වූ ලෙස රාජ්‍ය සේවකයින්ගේ අප්‍රියෙල් වැටුපටත් ණය සහන ලබාදී නැහැ – පා.මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති

(17.28pm) කොවිඩ් 19 වෛරසය පැතිරයාම නිසා  ගෝලිය අර්බුදයත් සමගම ලංකාව  තුළත් අනපේක්ෂිත ජනජීවිතය අඩාලවීම හමුවේ රජය විසින්  මාර්තු මාසයේ සිට ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට...

ඉරණවිල කොරෝනා මධ්‍යස්ථානයට මීගමුව සිංහ සමාජයෙන් ආරක්ෂිත ඇදුම් කට්ටල පරිත්‍යාගයක්

හලාවත -ඉරණවිල ආරම්භ කරන ලද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය අවශ්‍ය කරන ආරක්ෂිත ඇදුම් කට්ටල සහ මුව ආවරණ ලබා දීමට...

Latest news

- Advertisement -spot_img