Friday, April 18, 2025
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1429 POSTS
0 COMMENTS

හලාවත රෝහලේ වසර 10 ක් තිස්සේ හැදෙන ගොඩනැගිල්ලක් තිබෙනවා – පා.මන්ත්‍රී චිත්‍රාල් විමසයි

හලාවත රෝහලේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් සමගි බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා 07 වනදා පාර්ලිමේන්තුවේදී විමසීමක් සිදුකරන ලදී. ඒම ගොඩනැගිල්ල වසර...

මාදම්පේ පොල් ඉඩම් මිළදී ගෙන බොරළු කැපූ ඉඩම් බලන්න පතල් කැනීම් ජෙනරාල්වරයා යයි

2024 වසරේ සිට මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාන්කඩවර ගම්මානයේ තැනිතලා පොල් ඉඩම් අක්කර 07ක පමණ සිදුකරන බොරළු කැපීමකට දිගින් දිගටම ගම්වාසීන් පිරිසක් විරෝධතාවය...

ශ්‍රවණාබාධ ඇති අඩු ආදායම්ලාභි වැඩිහිටියන් සඳහා ශ්‍රවණ උපකරණ බෙදා දීමක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධ ඇති අඩු ආදායම්ලාභි වැඩිහිටියන් සඳහා ශ්‍රවණ උපකරණ බෙදා දීමක් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය්...

සුදුසුකම් නැති විදුහල්පතිවරයෙක් මූදුකටුව සුමනධම්ම මහා විද්‍යාලයේ ?

මාරවිල මූදුකටුව ,සුමනධම්ම මහා විද්‍යාලයේ වසර කිහිපයක සිට සේවය කරන විදුහල්පතිවරයාට එම තනතුර දැරීම සඳහා අධ්‍යාපන සුදුසුකම් නොමැති බව එම ක්ෂේත්‍රෙය්ම නිලධාරීන් චෝදනා කරති....

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ   දී

                    මේ වන විට  විවෘත සමාජ කතිකාවකට ලක්ව ඇති  අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම...

මුද්‍රණාලයක සහකාර තනතුරකට සේවිකාවක් අවශ්‍යයයි

වෙන්නප්පුව රෝස කුසුම මුද්‍රණාලයේ මුද්‍රණ කටයුතු සහ සේවාවන් සැපයීම වෙනුවෙන් සහායක තනතුරක් වෙනුවෙන් කාන්තාවක් සදහා ඇබෑර්තුවක් ඇත. විමසීම් 071-4449991

ජාතිවාදය දේශපාලන අරමුණු සඳහා භාවිතා කිරීමට ඉඩ නැහැ – කැබිනට් ප්‍රකාශක

ජාතිවාදය කවර හෝ දේශපාලන අරමුණක් සඳහා භාවිතා කිරීමට කිසි විටෙක ඉඩ නොදෙන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා...

දේශපාලන බලය යොදවා අනුන්ගේ ඉඩම් වල වැලි කැපු අශෝක ප්‍රියන්ත ?

නාත්තන්ඩිය ප්‍රෙද්ශයේ වෙනත් පුද්ගලයින්ට සින්නකර අයිතිය ඇති ඉඩම් අක්කර 18ක් පමණ දේශපාලන බලය යොදවාගනිමින් වැලි ඡාවාරම් සිදුකරන බවට හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාට...

ඔබේ පාටි එක ලස්සනට ගන්න යන්න රොලංකා වෙත

වයඹ බත් රස මුළු සිරිලකටම කියා දුන් රොලන්කා බොජුන් හල ඔබ වෙනුවෙන් තවත් සුපිරිම තැනක් විවෘත කරලා තියෙනවා.  ඔබේ හෝ ඔබ පවුලේ කෙනෙකුගේ හෝ...

වයඹ, පුත්තලම් දිසාවටත් ගං වතුරෙන් දැඩි පීඩා

Wayamba today news. නිරිත දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වන ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපා ඇති අධික වැසි තත්ත්වය හමුවෙි උතුර , නැගෙනහිර...

Latest news

- Advertisement -spot_img