Tuesday, February 25, 2025
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1396 POSTS
0 COMMENTS

නිරෝධායන මධ්‍යස්ථාන 83 ක් තුළ පුද්ගලයින් 9,287 දෙනෙකු තවදුරටත් නිරෝධායනයේ

මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 83 ක් තුළ පුද්ගලයින් 9,287 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවත් මේ වනවිට පුද්ගලයින් 54,328...

කල්පිටිය – කාක දූපතෙන් ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

කල්පිටිය - කාක දූපත ආසන්නයේ කලපුවේ තිබී ධීවරයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ. මිය ගොස් ඇත්තේ වඩුමුන්නේ ගෙදර - උඩුගම පදිංචිව සිටි කරුණානායක පතිරැන්නැහැලාගේ රුවන්...

පුත්තලම් දිස්ත්‍රික්කය තුළ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් දෙකක්

දංකොටුව දිසා රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්ථනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.ඒ අනුව පසුගිය 17 වැනිදා රාත්‍රී 7.00 සිට කොරෝනා ආසාධිත රෝගීන්...

උරන්ටත් කන්ඩ බැරි ‘සැමන්’ වළලයි

මිනිස් හෝ සත්ව පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත්ව තිබු කන්ටේනර් දෙකක පටවා තිබු සැමන් ටිං තොගයක් සත්ව ආහාරයට ගැනීමට තිබියදි සොයා ගෙන එම සැමන් ටිං...

මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කටයුතු සදහා ගොස් සිටි තවත් තිදෙනෙකුත් කොරෝනා

  මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කටයුතු සදහා ගොස් සිටි තවත් තිදෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට හදුනා ගෙන ඇතැයි සෞඛය අංශ සදහන් කරයි. මන්නාරම රදගුරු මැදුරේ ඉදිකිරීම් කටයුතු...

‘ මාධ්‍ය සංදර්ශන නැතිව අපරාධ නවත්වන්න පුලුවන්’ – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධව අදහස් දක්වමින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, අපරාධ පරීක්ෂණවලදී පොලිසිය මාධ්‍ය සන්දර්ශන පවත්වනවාද යන්න ගැන පරීක්ෂණ...

මුලතිව් මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීමට වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය

(13.03am) පසුගිය 13 වනදා  මුලතිව් දිස්ත්‍රික්කයේ  දැව ඡාවාරමක් සම්බන්ධයෙන් වාර්තාකිරිමට ගොස් සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දැවඡාවාරම්කරුවන් විසින් පහරදීමක් සිදුකරන ලදී. මේ පහරදිම හේතුවෙන් එක් මාධ්‍යවේදියෙකුගේ දත්...

අඹකදවිල දේවස්ථානයේ පියතුමන්ලා දෙදෙනාට කොරෝනා වැළඳී නොමැති බව PCR පරීක්ෂණයෙන් හෙළිවෙයි

(09.47am) සිදු කරන ලද පළමු පී.සී.ආර්.පරීක්ෂණයට අනුව හලාවත - අඹකදවිල දේවස්ථානයේ පියතුමන්ලා දෙදෙනා කොරෝනා ආසාධිතයින් නොවන බවට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි....

විභාග මධ්‍යස්ථාන වල දී අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ව දුටුවේ නෑ – පියසිරි ප්‍රනාන්දු ,ලංකා විදුහල්පති සංගමයේ සභාපති

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවතින තත්ත්වයට වඩා අවධානයක් යොමු කළ යුතුව ඇතැයි  ලංකා විදුහල්පති සංගමයේ...

උසස් පෙළ විභාගය ඇරඹේ

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනිසිටිමට නියමිතව සිටි සිසුන් සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දි තිබු නියමයන් අනුගමනය කරමින් හලාවත ප්‍රදේශයේ...

Latest news

- Advertisement -spot_img