HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, January 24, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
Kumari
1379 POSTS
0 COMMENTS
Stories
මහමඟ දමා යන සතුන්ට වෙන්නප්පුව ප්‍රා. සභාවෙන් රැකවරණයක්
Kumari
-
February 7, 2021
නිවෙස්වල සිටින සුනඛ හා පුසන් මහමග හෝ වෙනත් ස්ථානවලට දමා යන පුද්ගලයන්ට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවෙන් අලුත් විකල්පයක් සපයා ඇත. එවැනි සතුන් සිටිම කරදරයක් නම්...
National News
‘නිදහස් දින කතාවේදී සියලු ජාතීන් එකමුතු කර ගැනීමට ජනාධිපතිවරයා අපොහොසත් වුණා’ – පා.මන්ත්‍රී මුජිබර් රහුමාන්
Kumari
-
February 6, 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ප්‍රකාශයක් කරමින් නිදහස් දිනය වෙනුවන් ජනාධීපතිවරයා විසින් සිදුකරන ලද කතාව අනුව රටේ අනාගතයේ අදුරුබාවයක් පෙන්නුම් කරන බවත් එම කතාව...
News
කලපුවේ එලා තිබූ “තහනම් කූඩු දැල්” 37 ක් අත්අඩංගුවට
Kumari
-
February 6, 2021
ඊයේ (05) වනදා මසුන් මැරීම සදහා කල්පිටිය කලපුවේ එලා තිබූ "තහනම් කූඩු දැල්" 37 ක් තම බාරයට ගැනීමට පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන්...
Citizen Page
මුන්දලම සැමන් ෆැක්ටරියකින් කොවිඩ් ආසාධිතයින් 09ක්
Kumari
-
February 6, 2021
මුන්දලම - කීරියන්කල්ලිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන සැමන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ඔවුන් මුන්දලම,උඩප්පුව,ඇතුළු ප්‍රදේශ වල...
News
කොවිඩ් නිසා වසා දැමූ වෙන්නප්පුව සමූපාකාරය නැවත වැඩ අරඹයි
Kumari
-
February 5, 2021
(01.05 pm ) වෙන්නප්පුව මහජන සෞඛය කලාපය තුළ ජනවාරි මාසය තුළදී කොවඩ් 19 අසාධිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කළ අතර වෙන්නප්පුව අලුත්පාරේ පිහිටා ඇති සමූපාකාර සංගමයේ ...
National News
හලාවත සහ ආරච්චිකට්ටුව ප්‍රදේශ වලින් කොවිඩ් ආසාධිතයින් තිදෙනෙක්
Kumari
-
February 5, 2021
හලාවත සහ ආරච්චිකට්ටුව ප්‍රදේශ වලින් කොවිඩ් ආසාධිතයින් 03 කු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. හලාවත - සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි අයෙකු කොවිඩ්...
Citizen Page
බස් රථ දෙකක ගැටුමකින් මගීයෝ තුවාල ලබයි
Kumari
-
February 4, 2021
කොළඹ සිට ශ්‍රී පුර සහ පුත්තලම දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථ දෙකක ඇතිවූ ගැටුමකින් සුළු තුවාල ලබා ඇති තිදෙනෙකු ප්‍රතිකාර සදහා හලාවත මහා...
News
මුහුදු ඛාදනයට ලක්වූ මුතුපන්තියේ ජනතාව ආනවිළුන්දාවට පැමිණි රාජ්‍ය අමාත්‍යවරුන් හමුවේ විරෝධතාවයක
Kumari
-
February 3, 2021
(11.41am) ඊයේ (02) ආනවිළුන්දාවේ පැවතිලෝක තෙත් බිම් දින සැමරුම් උත්සවය අතරතුරදී ආරච්චිකට්ටුව – මුතුපන්තිය ගම්මානයේ ධීවර ගම්මානයේ පිරිසක් විරෝධතාවයක නිතර විය. දැඩි මුහුදු...
National News
ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් ජාතික උත්සවය ආනවිලුන්දාවේදී සමරයි
Kumari
-
February 3, 2021
ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් ආරච්චිකට්ටුව - ආනවිළුන්චාව රැම්සා අභය භූමියේ පැවති ජාතික උත්සවයට කැලෑ නැවත වගා කිරීමේ හා වන සම්පත් සංවර්ධන...
News
කල්පිටිය නිර්මල මාතා මහ විදුහළ තාවකාලිකව වසා දමයි
Kumari
-
February 2, 2021
(13.14pm) කල්පිටිය නිර්මල මාතා මහ විදුහළේ ගුරු භවතකු කොවිඩ් ආසාදිතයකු බවට වාර්තාවීමෙන් තාවකාලික වසා විදුහල තාවකාලිකව වසා දමා ඇති කල්පිටියෙන් වාර්තා වේ. කොවිඩ් ආසාධිත...
1
...
41
42
43
...
138
Page 42 of 138
Latest news
හලාවත වැවිලි සමාගමේ වැලි කැණිම් වලින් 746.6ක මුදලක වංචාවක්
January 22, 2025
මිනිස් මැස්සෝ බඳවා ගනු ලැබේ
January 21, 2025
තහනම් පිරමිඩ ආයතන ලයිස්තුවක් මහබැංකුව නම්කරයි
January 20, 2025
SMART HOME – සපිරි නිවහන” ව්‍යාපෘතිය ඇරඹේ
January 19, 2025
විල්පත්තු ජාතික වනෝද්‍යානයට නැවත දැනුම් දෙන තුරු ඇතුළුවීම තහනම්
January 18, 2025
- Advertisement -