Wednesday, April 9, 2025
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1427 POSTS
0 COMMENTS

අපි ඔවුන් නීතියේ ආධිපත්‍ය තුලට කොටු කලෙමු.

මතුව තිබෙන අර්බුධයේදී මුස්ලිම් ජනයාට එරෙහිව බොහෝ දේවල්  කෙරෙද්දී හා ලියවෙද්දී එ්වායෙහි අැති කුරිරු බව හෙලා දකිමින්   ඊට ප්‍රතිචාරයන් දක්වමින් සිටින අපට බරපතල අපවාදයනට...

දෙවන වාරය ආරම්භ වුවත් දරුවන් පැමිණ නැහැ

දෙවන පාසල් වාරය සදහා පාසල් වල හය වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සදහා පාසල් ඊයේ ( 6 දා...

පාසල් විවෘතයි

බොහෝ පාර්ශවයන් ගෙන් එල්ලවූ දැඩි විවේචනයන් මැද පාසල් විවෘත කිරීමට ආන්ඩුව තීරණයක් ගනු ලැබූ අතර එ් අනුව රජයේ සෘජු පාලනය යටතේ අැති ප්‍ාරතමික නොවන...

අනුන්ගේ ක්‍රෙඩිට් කාඩ් වලින් ලක්ෂ ගණනින් භාණ්ඩ මිල දි ගත් 2 ක් කොටු කර ගනී..

අනුන්ගේ ක්‍රෙඩිට් කාඩ් පත් වල දත්ත උපක්‍රමිකව ලබා ගෙන ව්‍යාජ ලෙසින් සකස් කර ගත් ක්‍රෙඩිට් කාඩ් පතකට එම දත්ත ඇතුළත් කර සුපිරි...

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ අරමුණ කුමක්ද ?

පාස්කු ඉරිදා ප්රහාර මාලාවේ අරමුණ කුමක්ද ? යන්න තවමත් අවිනිශ්චිතය. එසේම මේ හරහා රටේ ජන කොටස් අතර ගැටුමක් අැති වීමේ අවදානමද පහවෙමින් යයි. රටපුරා ලේ...

වීසා නොමැතිව ඉගැන්වු ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මාදම්පේ පැරනි නගරයේ ආරාබි පාසලක ගුරුවරයෙකුව සේවය කරමින් සිටි ඊජිප්තු ජාතික ගුරුවරයෙකුව ඊයේ ( 24දා ) දහවල් අත්...

සංඥා කුළුණු වලින් ගැලවු බටරි තොගයක් අත්අඩංගුවට

(1.24pm)සැකකටයුතු ලෙසින් පල්ලම කම්මන්දළුව පදේශයේ ධාවනය වු වෑන් රථයක් නවතා පරික්ෂා කළ අවස්ථාවේ දි ඒ තුළ තිබි සංඥා කුළුණු වලින් ගලවා ගෙන යමින් තිබු...

මුන්නේශ්වරම් කෝවිලේ වාලම්පුරි දෙකක් අතුරුදහන් වෙයි

      මුන්නේශ්වරම සොහොන් කාලි කෝවිලේ තබා තිබු මිල  කළ නොහැකි වටිනාකමක් ඇති බව කියන වාලම්පුරි දෙකක්   17 දා  කෝවිලට රහසේ ඇතුළු වු දෙනෙකු...

අනතුරට අත වනන බඩගමු වනය

කුරුණෑගල දඹුල්ල මාර්ගයට යාබදව පිහිටි රජයේ  රක්ෂිතයක්වූ බඩගමුව වනය එම මාර්ගය දෙපසින් කිලෝමීටරයක පමණ ප්‍රදේශයක් අාවරණය කරයි. නෙතට රසඳුනක් හා ගතට සිසිලක් වූ මෙම...

මුල් ගල් තැබීමට පුත්තලමේ පොලවක් ඉතිරි වෙයිද ?

පුත්තලම් දිස්ත්‍රික්කය මේ වනවිට  වැලි ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට පත්වී හමාරය.  පුත්තලම,ආණමඩුව,බංගදෙනිය,මහකුඹුක්කඩවල,හතාවත,දැදුරුඔය,ඉරණවිල,   නාත්තන්ඩිය ආදී තවත් බොහෝ ප්‍රදේශ වල නීතිවිරෝධී ලෙස වැලි කැපීම්,ප්‍රවාහනය කිරීම් ජයටම සිදුවෙමින්...

Latest news

- Advertisement -spot_img