HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, January 23, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
Kumari
1379 POSTS
0 COMMENTS
News
කොරෝනා වැළදී ඇති බවට සැක සහිත කාන්තාවක් හලාවතින් I D H රෝහලට
Kumari
-
March 11, 2020
(4.28pm) කොවෝඩ් 19 හෙවත් නව කොරෝනා රෝගය වැළදුණු බවට සැකකරන කාන්තාවක් හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ අයි.ඩී.එච්.රෝහලට මාරු කර යවා ඇත. අද...
Citizen Page
පිලිස්සුණු මළ මිනියක් බෝක්කුවක් යටින් හමුවේ
Kumari
-
March 11, 2020
බාගෙට පිළිස්සුණු පිරිමි අයෙකුගේ මළ සිරුරක් බෝක්කුවක් යට තිබී හමුවී තිබේ. 11 වැනිදා පෙරවරුවේ පොලීසියට ලද තොරතුරක් අනුව මෙම මල සිරුර සොයා ගෙන ඇත. මෙම...
Citizen Page
ඩිලන්ත මාලගමුව අභියෝගතා ශූරතාවය
Kumari
-
March 10, 2020
ඉංජිනේරු චාරුක කරුණාරත්න පදනම විසින් ඩිලන්ත මාලගමුව අභියෝගතා ශූරතාවය සදහා සංවිධානය කරන ලද කිලෝ මීටර් 120 ක් දුරැති පා පැදි සවාරියේ ප්‍රථම ස්ථානය...
Citizen Page
මාදම්පේ යතුරු පැදි අනතුරකින් තරුණයෙකු මිය යයි
Kumari
-
March 7, 2020
මාදම්පේ කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේසයේදී යතුරු පැදි දෙකක් ගැටීමින් සිදුවී ඇති අනතුරකින් ඒක අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇත. පසුගිය මෙම අනතුර ...
News
ශ්‍රී. ල. ප්‍රගතශීලී පෙරමුණේ නායකයා ගැන අසත්‍ය තොරතුරු පළකරන බවට පැමිනිල්ලක්
Kumari
-
March 6, 2020
(5.59pm)සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ තමන් සම්බන්ධයෙන් කිසියම් අයෙකු විසින් අසත්‍ය එමෙන්ම අපහාසාත්මක තොරතුරු බෙදා හරින බවට ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුනේ නායක චම්පික රෝෂන් ලෝව් මහතා...
Citizen Page
හලාවත – මුන්නේස්වරම පාරේ දී වාහනයක ගැටුණ පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Kumari
-
March 6, 2020
අද (06) පාන්දර හලාවත කුරුණෑගල මාර්ගයේ දී තිබී වාහනයක ගැටීමෙන් මියගිය බවට සැකකරන අයෙකුගේ මළ සිරුරක් හමුවී ඇත මිය ගොස් ඇත්තේ හලාවත අලුත්වත්ත පදිංචිකරුවෙකු...
Editor's Choice
කොරෝනා හේතුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බ්‍රසල්ස් සංචාරය කල් දමයි
Kumari
-
March 5, 2020
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බ්‍රසල්ස් සංචාරය කල් දමා ඇති බව ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බව India today සදහන් කරයි. ඉන්දියාව-යුරෝපා සංගම් සමුළුව,...
Stories
අසාත්මිකතාවයක් නිසා සිසුන් 70 ක් රෝහල්ගත කෙරේ
Kumari
-
March 5, 2020
අද (05) වාරියපොළ පාසලක ප්‍රාථමික අංශයේ සිසු දරුවන් 70 දෙනෙකු ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මෙයට හේතුව අසාත්මිකතාවයක් බවත් එක් දරුවෙකු කුරුණෑගල...
Articles
කොරෝනාවෛරසය: “රෝග ලක්ෂණ මතුවෙන්න දින 24ක් දක්වා ගත විය හැකියි”
Kumari
-
March 5, 2020
කොරෝනාවෛරසය මේ වන විට ලෝකයේ රටවල් 60කට වැඩි සංඛ්‍යාවකට පැතිරගොස් තිබේ. එම වෛරසයෙන් හට ගන්නා රෝගය කුමක් ද? ඉන් වැළකී සිටීමට අනුගමනය කළ යුතු...
News
මැක්ෂි හවුස් සිය නිෂ්පාදනාගාරයේ අප්‍රද්‍රව්‍ය භූගත කරන බවට ප්‍රෙද්ශවාසීන්ගෙන් චෝදනා
Kumari
-
March 5, 2020
(15.41pm) ප්‍රසිද්ධ කුකුල් මස් නිෂ්පාදන ආයතනයක් වන මැක්සි හවුස් ආයතනයේ ප්‍රධාන ආයතනය පිහිටා තිබෙන්නේ වෙන්නප්පුව කොස්ගස් හන්දිය ප්‍රෙද්ශයේයි. මෙම මැක්සි හවුස් ආයතනය විසින් වෙන්නප්පුව...
1
...
100
101
102
...
138
Page 101 of 138
Latest news
හලාවත වැවිලි සමාගමේ වැලි කැණිම් වලින් 746.6ක මුදලක වංචාවක්
January 22, 2025
මිනිස් මැස්සෝ බඳවා ගනු ලැබේ
January 21, 2025
තහනම් පිරමිඩ ආයතන ලයිස්තුවක් මහබැංකුව නම්කරයි
January 20, 2025
SMART HOME – සපිරි නිවහන” ව්‍යාපෘතිය ඇරඹේ
January 19, 2025
විල්පත්තු ජාතික වනෝද්‍යානයට නැවත දැනුම් දෙන තුරු ඇතුළුවීම තහනම්
January 18, 2025
- Advertisement -