HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, February 23, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
ajantha
311 POSTS
0 COMMENTS
Stories
මාස හතරකට, රණවිරු හේරත් ඇතුළට !
ajantha
-
June 20, 2018
වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස අභිනවයෙන් තේරී පත් වූ එච්.එම්.ඩී. බී.හේරත් මහතා ඊයේ (19 දා) පැවැති වයඹ පළාත් සභා රැස්වීමට මුල්වරට සහභාගි විය. පසුගිය අප්‍රේල්...
News
අශෝකයි, තුෂාරයි මාර්කට් එකට එකතු වෙයි !
ajantha
-
June 20, 2018
කුරුණෑගල මධ්‍යම පොදු වෙළඳපොල භූමියේ මහල් විස්සකින් යුත් සාප්පු සංකීර්ණයක් ඉදිකිරීම සඳහා චීන ආයෝජකයින් පිරිසක් ඉදිරිපත් වී සිටිති. වාහන 500 ක් නතර කළ හැකි රථගාලක්,...
National News
තම ලෙයින් උපන් දියණිය අඹුකමට ගත් නරුම පියෙකු අත්අඩංගුවට.
ajantha
-
June 19, 2018
තමාට දාව උපන් දියණිය ලිංගික අපයෝජනයට ලක්කර, ඇයව ගැබිණියක බවට පත් කළ බව කියන පියෙකු කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් පෙරේදා...
News
වර්ජකයින්ගේ තර්ජන මැද කුරුණෑගල තැපැල් කන්තෝරුවට පොලිස් ආරක්ෂාව.
ajantha
-
June 19, 2018
වැඩ වර්ජනයට එක්නොවී, දෛනික රාජකාරි සදහා වාර්තා කළ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් පිරිසකට, වර්ජනයේ නියුතු සේවක පිරිසක් විසින් තර්ජනය කිරීම හේතුවෙන් එම කාර්යාලයට...
News
කුරුණෑගලට කුඩු බෙදූ වාහිබ් ජාවෙඩ් අත්බෝම්බයකුත් එක්ක අල්ලයි.
ajantha
-
June 17, 2018
කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශවලට හෙරොයින් බෙදාහැරීමේ යෙදී සිටි බව කියන ප‍්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු , ඔහු සන්තකයේ තිබූ ජීව අත්බෝම්බයක් හා මත්කුඩු තොගයක්...
News
මැල්සිරිපුර සිංහල – මුස්ලිම් ව්‍යාපාරිකයෝ එක මේසයේ වාඩි වී නෝම්බි උපවාසය අවසන් කරති.
ajantha
-
June 16, 2018
රාමසාන් උපවාසයේ යෙදී සිටින සහෝදර මුස්ලිම් ව්‍යාපාරිකයින් වෙනුවෙන් මැල්සිරිපුර ව්‍යාපාරිකයින්ගේ සංගමය විසින් සංවිධානය කළ ඉෆ්තාර් උත්සවයක් මැල්සිරිපුර, කුමාර හෝටලයේදී පසුගියදා පැවැත්විණි මැල්සිරිපුර ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සාමාජිකයින්...
News
මිනිරන් පතලකට එරෙහිව පන්ලියද්දේ ගම්මු විදී බසිති.
ajantha
-
June 14, 2018
ජන ජීවිතවලට සහ පරිසරයට බලපෑම් එල්ලවන අයුරින් මැල්සිරිපුර, පන්ලියද්ද ප‍්‍රදේශයේද ආරම්භ කිරිමට සැරසෙන මිනිරන් පතලක් සදහා බලපත්‍ර නිකුත් නොකරන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් ඊයේ (13...
News
කුඩු ගහන්න සල්ලි හොයන්න යෝගට් ලොරියක් ඉස්සූ කුඩ්ඩෙක් මාට්ටු.
ajantha
-
June 12, 2018
යෝගට් අලෙවි නියෝජිතයෙකුගේ නිවසකට හොරෙන් ඇතුලු වී, එහි නවතා තිබූ යෝගට් බෙදාහැරීමට යොදාගන්නා සහිත ශීතාගාර ලොරි රථයක් සොරාගත් අයෙකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය...
News
බීමත් බිරියගේ අලවංගු පහරින් සැමියා මරුට.
ajantha
-
June 11, 2018
බීමතින් සිටි බව කියන බිරියක විසින් කළ පහරදීමකින් සැමියා ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉබ්බාගමුව, කදුළව ප්‍රදේශයෙන් ඊයේ (10 දා) රාත්‍රියේ වාර්තා විය. මෙලෙස මියගොස් ඇත්තේ කදුළව,...
News
“ ඇලෝෂියස්ගෙන් සල්ලි ගත් බව ඔප්පු වුනොත් දේශපාලනයෙන් සමුගන්නවා ! “
ajantha
-
June 9, 2018
පර්පචුවෙල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබා ගත් බව ඔප්පු වුවහොත් ඇමැතිකමින්, මන්ත්‍රීකමින් පමණක් නොව දේශපාලයෙනුත් සමුගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා...
1
2
3
4
...
32
Page 3 of 32
Latest news
හිටපු පා.මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ පුත්‍රයා අත්අඩංගුවට
February 18, 2025
රාත්‍රී කාලයට ලයිට් නැති ලුණුවිල පාලමේ කොටස් ගලවලා
February 18, 2025
අයවැයෙන් සෞඛයට රු. බිලියන 604 ක්
February 17, 2025
ක්ලීන් කරනවා නම් මෙන්න වැවක් ?
February 17, 2025
අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රු.3,000/- ක මාසික දීමනා ගෙවීම පෙබරවාරි 20 සිට
February 16, 2025
- Advertisement -