HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, February 24, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
ajantha
311 POSTS
0 COMMENTS
National News
ෆිලීෂියන්ගේ නගරාධිපති සිිහින බොදවෙයි.
ajantha
-
February 10, 2018
එක්සත් ජාතික පක්ෂ නගරාධිපති අපේක්ෂක ලෙස තමන් හදුන්වාගනිමින් කුරුණෑගල මහනගර සභාව සදහා තරග වැදුණු නීතිඥ ෆිලීෂියන් පෙරේරා මහතාද මෙවර මැතිවරණයෙන් පරාජයට පත් වී තිබේ. ඔහු...
News
කුරුණෑගල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ඇති ගැටුමක් !
ajantha
-
February 10, 2018
කුරුණෑගල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ඇති ගැටුම්කාරී තත්වයක් පාලනය කිරීම මීට ටික වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරිහු එහි ගෙන්වීමට සිදුවිය. කුරුණෑගල, මුහුන්දිරම වීරතුංග...
News
ඡන්ද නීති කඩමින් පෝස්ටර් අච්චු ගැසූ කුරුණෑගල මුද්‍රණාලයකට පොලිසිය කඩා පනී ! ( VIDEO )
ajantha
-
February 8, 2018
මැතිවරණ නීතිරීති උල්ලංඝණය වන අයුරින්, කුරුණෑගල පෞද්ගලික මුද්‍රණාලයකදී මුද්‍රණය කරමින් තිබූ නීතිවිරෝධී පෝස්ටර් තොගයක් අද (08 දා) පස්වරුවේ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. කුරුණෑගල මලියදේව...
Stories
බාහිර කැපුම්වලින් තොර සැත්කම් සදහා කුලියාපිටිය රෝහල මුලපුරයි.
ajantha
-
February 8, 2018
ගෙලෙහි බාහිර කැපුම් නොමැතිව තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කිරීම සදහා සිදුකරන ට‍්‍රාන්ස්ඕරල් ලැපරස්කොපික් තයිරොඩෙක්ටමි (TRANSORAL LAPAROSCOPIC THYROIDECTOMY) නැමැති සැත්කම කුලියාපිටිය මූලික රෝහල් ඉතිහාසයේ පළමුවරට අද (...
National News
කුරුණෑගල නගරාධිපති හබය, අගමැති ඉදිරිපිටම එළියට !
ajantha
-
February 7, 2018
පළාත් පාලන මැතිවරණය සදහා තවත දින තුනක් පමණක් ඉතිරිව තිබියදී කුරුණෑගල නගරාධිපති අපේක්ෂකත්වය මුල්කරගනිමින් කුරුණෑගල මහ නගර සභාව සදහා තරගවදින එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම...
Stories
නිදහස් දිනයේදී ඇතුගල කසලින් නිදහස් වෙයි.
ajantha
-
February 6, 2018
හැත්තෑ වැනි නිදහස් දින සැමරුමට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව ඇතුගල පිවිසුම් මාර්ගය හා අවට...
News
සියලු පක්ෂ අපේක්ෂකයෝ ලිහිණිවැහැරදී එකම වේදිකාවක.
ajantha
-
February 6, 2018
දේශපාලන වේදිකාවට හුරුපුරුදු මඩ ගසාගැනීම්වලින් මිදී, විවිධ දේශපාලන පක්ෂවලින් පළාත් පාලන මැතිවරණය සදහා තරගවදින අපේක්ෂක පිරිසක් එකම වේදිකාවකදී සිය කොට්ඨාශයේ ජනතාව වෙත තම ඉදිරි...
National News
මාල කඩන්නෝ තව තුනක් වැල්ලවින් අල්ලයි.
ajantha
-
February 5, 2018
වැල්ලව පොලිස් වසම තුළ යතුරුපැදියකින් සැරිසරමින් රන්මාල කැඩීමේ යෙදුණු පුද්ගලයින් තිදෙනෙකු සහ ඔවුන් විසින් පැහැරගන්නා ලද රන්මාල තුනක් ද අදාල අපරාධ සිදු වී පැය...
News
මැතිවරණ නිලධාරින්ගේ නිරීක්ෂණය මැද කුරුණෑගල නගර සංවර්ධන සැලැස්ම එළිදකී.
ajantha
-
February 5, 2018
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් දෙදෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (03දා) පැවැති කුරුණෑගල නගර සංවර්ධන දළ සැලැස්ම එළිදැක්වීමේ උත්සවය, මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහනක් බවට පැමිණිලි ලැබී...
Stories
කුරුණෑගලටත් කලර් ලයිට් !
ajantha
-
February 2, 2018
කුරුණෑගල නගරයේ පවතින අධික වාහන තදබදයට විසදුමක් ලබාදෙමින් නගරය තුළ මාර්ග සංඥා අලෝක පද්ධතියක් සවිකිරීම මේ දිනවල ලහිලහියේ සිදුවෙමින් පවතී. එහි පළමු අදියර ලෙස කුරුණෑගල,...
1
...
10
11
12
...
32
Page 11 of 32
Latest news
වෙන්නප්පුව සති පොළේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නෑ
February 24, 2025
හිටපු පා.මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ පුත්‍රයා අත්අඩංගුවට
February 18, 2025
රාත්‍රී කාලයට ලයිට් නැති ලුණුවිල පාලමේ කොටස් ගලවලා
February 18, 2025
අයවැයෙන් සෞඛයට රු. බිලියන 604 ක්
February 17, 2025
ක්ලීන් කරනවා නම් මෙන්න වැවක් ?
February 17, 2025
- Advertisement -