ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් වේදිකාවට නැංවීම කෙසේවෙතත් මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එක් වූ ප්‍රියංකර ජයරත්න මහතා හෝ නුගේගොඩදී අද පැවැත්වෙන රැස්වීමට සහභාගි කරවුවහොත් තමන් ඇමතිකමින් ඉල්ලා අස්වෙන බවට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිහ මහතා ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ රාත්රියේදී පැවැති රූපවාහිනි දේශපාලන විවාද වැඩසටහනකදීය. එම වීඩියෝව පහත දැක්වෙයි.
දර්ශණ – හිරු රූපවාහිනියෙනි.