Tuesday, November 26, 2024

වයඹ කුණු සුද්ද කරන්න ජපානෙන් එයි.

Must read

වයඹ පළාතේ කුණු බැහැරකිරීමේ ප්‍රශ්නයට විසදුමක් සෙවීම සදහා ජපන් නියෝජිතයන් පිරිසක් සහ වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අතර අද (22 දා) දහවල් සාකච්ඡාවක් පැවැත්වුණු බව වයඹ ප්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකය කියයි.

වයඹ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාව සදහා වයඹ ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න සහ වයඹ පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ සමන් සේනානායක යන මහත්වරුන්ද සහභාගී වී තිබේ.

japan_5 japan_6 japan_4 japan_3 japan_2 japan_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article