වයඹ පළාත් සභා මන්ත්රී ඩී. බී. හේරත් මහතාගේ වාරියපොල, එළවිටිගම පිහිටි නිවසේදී පැවැත් වූ බව කියන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කුරුණෑගල දිස්ත්රික්කය නියෝජනය කරන පළාත් සභා හා පළාත් පාලන මන්ත්රීවරුන් අතර සාකච්ඡාව අවස්ථාවේදී ලබා ගත් කියන ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබේ.
අදාළ සාකච්ඡාව ආරම්භ කිරීමට ඊට සෙත්පතමින් භික්ෂූන් වහන්සේ විසින් සෙත් පිරිත් සජ්ජායනය කර මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ දෑත්වල පිරිත් නූල් බදින අයුරුද එහි දැක් වෙයි.