පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙනි.
ඡායාරූප උපුටා ගැනීම – www.newswire.lk