Saturday, September 21, 2024

ජගත් පරිසර දිනය වෙනුවෙන් අවදිවු සංවේදි හදවත් !

Must read

ජුනි 5 වෙනිදාට යෙදෙන ජගත් පරිසර දිනය වෙනුවෙන් ලංකාවේ බොහෝ පළාත්වල විවිධ ක්‍රියාකාරම් සංවිධානය කෙරි තිබුණි.
විවධ ක්ෂේත්‍ර නියෝජනය කළ කණ්ඩායම් රැසක් මේ කටයුතු වලදි මුලිකත්වය ගෙන තිබුණි,

මේ අතර දෙස් විදෙස් සංචා­රක ප්‍රජාව නිතර ගැව­සෙන කල්පි­ටිය, කන්ද­කු­ලිය, ඊච්චා­න්කා­ඩුව වෙරළ තීරය පිරි­සිදු කිරීමේ ව්‍යාපෘ­තිය පසු­ගි­යදා දවස පුරා එම මුහුදු තීරයේ දී සිදු කරන ලදී. කල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාව, කල්පි­ටිය පොලි­සිය, විජය නාවුක නෞකා ආය­ත­නය, සංචා­රක හෝටල් හිමි­යන්ගේ සංග­මය සහ සංචා­රක බෝට්ටු හිමි­යන්ගේ සංග­මය එක්ව මෙම අවස්ථා සංවි­ධා­නය කොට තිබිණු බව දිණමිණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ප්ලාස්ටික් අප­ද්‍රව‍්‍ය පොලි­තින් ඇතුළු නොදි­රන පරි­ස­ර­යට හානි­කර අප­ද්‍රව්‍ය රැසක් මෙහිදී පරි­ස­ර­යෙන් විධි­මත්ව ඉවත් කිරී­මට හැකි වු බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article