පවතින රජය විසින් ගෙන යන ආර්ථික ප්රතිපත්ති හේතුවෙන් ජනතාව මත පැටවී ඇති බදු බර හේතුවෙන් මතුවී ඇති දුෂ්කරතා පිළිබදව විරෝධය දක්වමින් ජාති ජන බලවේගයේ සාමාජිකයින් විසින් පසුගිය 10වනදා හලාවත නගරයේදී විරෝදතාවය නිරත වන ලදි. මෙම අවස්ථාවට ආරච්චිකට්ටුව ප්රා.සභාවේ ජවිපෙ මන්ත්රී අජිත් ගිහාන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.