Sunday, November 24, 2024

කොස්වත්ත පොලීසිය තාවකාලිකව වසා දැමේ

Must read

01(2)

හලාවත – කොස්වත්ත පොලිස් ස්ථානයේ  කොවිඩ් 19  ආසාධිත නිලධාරියෙකු සිටින බව තහවුුරුවීමෙන් පසු  කොස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සදහන් කරයි.කොස්වත්ත පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් ආසාධිත වි ඇති  බවට අනාවරණය වී ඇත. මේ වනවිට කොස්වත්ත පොලිස් ස්ථානයේ සේවය කරන සියළුම නිලධාරීන්ව නීරෝධායනයට ලක් කර ඇති අතර,ඔවුන්ව පී.සී.ආර්.පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කරන ඇති බව වාර්තා වේ.

කොස්වත්ත පොලිස් ස්ථානය ප්‍රදේශයේ විහාරස්ථානයක තාවකාලිකව පවත්වා ගෙන යාමට කටයුතු කර ඇති අතර,ඒ සදහා සෙසු පොලිස් නිලධාරීන් යොදා ඇත.02(3)


ඡායාරෑප – ජූඩ් සමන්ත

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article