පුත්තලම – අනුරාධපුරය ප්රධාන මාර්ගයේ පුත්තලම් හන්දිය ප්රදේශයේදී මෝටර් රථයක් රියදුරාට නින්දයෑමත් සමග පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාලමක් අසලින් අඩි 40 ක පමන ගැඹුරු ඇලකට පෙරලීයෑමෙන් අද(30) අලුයම සිදුවූ අනතුරකින් මෝටර් රථයේ පැමිනි එක් අයක් ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුන බව Accident 1 st ෆේස් බුක් පිටුව විසින් වාර්තා කොට තිබේ.
එහි වැඩිදුරටත් මෙසේ සදහන්ය.
එහි වැඩිදුරටත් මෙසේ සදහන්ය.
“ ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින්
මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට”