කොල වර්ණයෙන් උපත ලැබු බලු පැටවෙක් ගැන නුවර ප්රදේශයෙන් වෙනවා. මෙම බලුපැටවා මේ අකාරයට කොල පැහැවීමට හේතුව හේතුව ගර්භාශයේ සිටියදි බලු පැටවා බිලිවර්ඩින් නැමැති හරිත වර්ණකයක් සමග සම්බන්ධවිමේ ප්රතිපලයක් නිසා බව තොරතුරු වාර්තා වේ. මීට ඉහතදි මෙවැනිම කොළ පැහැති බලු පැටවකු ගැන ඉතාලියෙන් වාර්තා වි තිබෙනවා.
උපුටා ගැනිම : Dogs.lk