Sunday, November 24, 2024

මුහුදු ඛාදනයට ලක්වූ මුතුපන්තියේ ජනතාව ආනවිළුන්දාවට පැමිණි රාජ්‍ය අමාත්‍යවරුන් හමුවේ විරෝධතාවයක

Must read

04(1)(11.41am) ඊයේ (02)  ආනවිළුන්දාවේ පැවතිලෝක තෙත් බිම් දින සැමරුම් උත්සවය අතරතුරදී   ආරච්චිකට්ටුව – මුතුපන්තිය ගම්මානයේ ධීවර ගම්මානයේ පිරිසක් විරෝධතාවයක නිතර විය.  දැඩි මුහුදු ඛාදනයට ලක්ව ඇති තම ගම්මානයේ තව දුරටත් වාසය කිරීමට නොහැකි බවත්  තම ගම්මානයේ පදිංචිකරුවන්ට නිවාස සාදා ගැනීම සදහා වෙන් කරන බව පැවසූ භූමිය තුළ කඩොලාන රෝපනය කිරීමට වන ජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවද ඔවුන් චෝදනා කර සිටියේය.මෙම විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂයේ හලාවත ආසන සංවිධායකවරයාද එක්ව සිටීම විශේෂත්වයක් විය. ලෝක තෙත් බිම් සැමරම් උත්සවයෙන් අනතුරුව එහි පැමිණ සිටි රාජ්‍ය අමාත්‍යවරුන් වන විමලවීර දිසානායක, සනත් නිශාන්ත යන අමාත්‍යවරුන්  විරෝධතාකරුවන් අතර සාකච්ඡාවක්ද පවත්වන ලදි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article