මනමාළයාට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වීම නිසා අදට (20) යෙදී තිබූ මංගල උත්සවයක් කල්තැබූ පුවතක් හලාවත – කොක්කාවිල ප්‍රෙද්ශයෙන් වාර්තා වේ. PCR පරික්ෂණයෙන් මනාළයාට කොවිඩ් 19 ආසාධනය වී ඇතිබව තහවුරු වී නිසා මංගළ උත්සවය අවංගු කිරීමට මනමාළියගේ පාර්ශවය කටයුතු කර ඇත. 20 වැනිදා ඔවුන්ගේ මංගළ උත්සවය පැවැත්වීමට කටයුතු
සංවිධානය කර තිබී ඇත.ඒ අතර 19 වැනිදා රාත්‍රීයේ ලැබී ඇති පී.සී.ආර්.වාර්තාවක් අනුව මනමාළයාට කොවිඩ්
වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.වෛරසය අසාධනය වී ඇති තරුණයා නාවුක හමුදාවේ සේවය කරණ අයෙකු බවට සෞඛ්‍ය අංශ විසින් හදුනා ගෙන ඇත.
ජුඩ් සමන්ත