Saturday, November 23, 2024

වෙන්නප්පුවේ ,නයිනමඩම,බන්ඩිරිප්පුව යන ප්‍රෙද්ශ වලත් කොඩිඩ් ආසාදිතයින්

Must read

wennappuwaps

අද වන විට  සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුළින් කොවිඩ් 19 අසාධනය වූ රෝගින් 12 දෙනෙකු පිළිබදව තොරතුරු වාර්තා වේ.   මෙම රෝගීන් ප්‍රතිකාර සදහා යොමුකර ඇති අතර මෙම රෝගීන්  වෙන්නප්පුව කොලින්ජාඩිය ,බන්ඩිරිප්පුව (ගාලවත්ත)  ලුණුවිල ආශ්‍රිතව පදිංචි රෝගීන් වේ. අද (12) වනදා වනවිට වෙන්නප්පුව චූනප්‍රිය (ෂැම්රොක් සිනමාහල ) අසල පදිංචිකරුවන් 3 දෙනෙකුට කොවිඩ් 19 අසාධනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා යොමුකර තිබේ. ඔවුන් ඉතාලිය බලා යාමට පෙර කරන ලද  PCR පරික්ෂන වලදී කොවිඩ් ආසාධිත බව තහවුරු වී තිබේ.  වෙන්නප්පුව – මනුවෙල්ප්‍රිය මාවත පදිංචිකරුවන් තිදෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ඉතාලිය බලා යාමට පෙර සිදු කර ඇති පී.සී.ආර්.පරීක්ෂණයකදී ඔවුන් කොවිඩ් ආසාධිතයින් බවට හදුනා ගෙන ඇත. 2020 ඔක්තෝම්බර් 01 වනදා සිට අද (12.01.2020 ) දක්වා වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුළ කොවිඩ් ආසාධිතියින් 106ක් වාර්තා වී තිබේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article