(20.38pm) 2019 වසරේදී මහියංගනය ප්‍රෙද්ශයේ මුස්ලිම් කාන්තාවක් ඇඳ සිටි ඇදුමේ ධර්ම චක්‍රයක් වැනි චිත්‍රයක් තිබීම හේතුකාටගෙන ඇතිවූ විරෝධය හේතුවෙන් ඇයට නීතිය ඉදිරියේ චෝදනා ගොනුකරන ලදී. මේ වනවිට ධර්ම චක්‍රයක් හේතුකොටගෙන චෝදනාවට ලක්ව සිටි මසාහිමා මහියංගන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් සියලු චෝදනාවලින් නිදහස් කරන ඇත. නීති ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම නඩුව විසදී ඇති අතර මසහිමාට නිදහස ලැබී ඇත. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබාතිබූ නීතිවේදියෙකු සදහන් කර තිබුණේ ලංකාවේ නීතියට ධර්ම චක්‍රයක් හා නැවේ සුක්කානමයි හදුනාගැනීමට වසරක් ගතවූ බවයි.