පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 05 දෙනෙකු ,සමගි ජන බලවේගය පකෂයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු,සහ මුස්ලිම් ජාතික සන්ධානයෙන් එක් මන්ත්‍රීවරයෙකු තේරී පත් විය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ:-
01.සනත් නිශාන්ත පෙරේරා 80082
02.ප්‍රියංකර ජයරත්න 74425
03.අරුන්දික ප්‍රනාන්දු 70892
04.චින්තක අමල් මායාදුන්න 46058
- අශෝක ප්‍රියන්ත – 41612
06.ජගත් ප්‍රියංකර 40527
07.දයාශ්‍රිත තිසේරා 36599
08.ට්‍රෙවින් ප්‍රනාන්දු 24223
09.නිලන්ත ප්‍රනාන්දු 23146
10.පාලිත රෝහණ 16766
11.අබ්දූල් හසන් රියාස් 10443
සමගි ජන බලවේගය
01.හෙක්ටර් අප්පුහාමි 34127
- නිරෝශන් පෙරේරා 31636
03.චිත්‍රාල් ප්‍රනාන්දු 23113
04.ගාමිණී අශෝක වඩිගමංගාව 14620
05.වික්ටර් ඇන්ටනි පෙරේරා 13457
06.කිංස්ලි ලාල් ප්‍රනාන්දු 12497
07.ශාන්ත සිසිර කුමාර 10751
08.අබ්දූල් කරීම් සලාහුදීන් 8516
09.ටිකිරි සම්පත් බණ්ඩාර 6505
10.ද.මු.රාජකරුණා 5705
11.ජෙයානන්දසිං කෝකිලනාත්සිං 4681
මුස්ලිම් ජාතික සන්ධානය
01.අබ්දූල් අලි සබ්රි 33509
02.අබ්දූල් බායිස් 22730
03.මරික්කාර් මොහොමඩ් තාහීර් 18089
04.මොහොමඩ් නියාස් 16425
05.ආබ්දීන් එහියා 14982
06.අබ්දූල් අලිඛාන් 5597
07.අබ්දූල් රසාක් මොහෙමඩ් 3352
08.මොහොමඩ් රිල්වාන් 3194
09.අබ්දූල් හමීඩ් ෆයිරූස් 2993
10.මොහොමඩ් රමීස් 1952
11.මොහෙමඩ් ෂිෆායි 424
ජූඩ් සමන්ත.