Saturday, November 23, 2024

මුහුදෙන් ගසාගෙන ආ කුණු නිසා අපවිත්‍රවූ උඩප්පුව වෙරළ පිරිසිඳු කිරීමේ වෑයමක්

Must read

IMG_9842මුහුද දිගේ ගසා ගෙන එන කැළි කසල මගින් දැඩි ලෙසින් අපවිත්‍රවි ඇති උඩප්පුව ධීවර ගම්මානයේ වෙරළ තීරය පවිත්‍ර කිරිමේ මෙහෙවරක් මුන්දලම ප්‍රාදේශීය ලේකම් විජයානි මංගලිකා මහත්මිය ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති කන්දසාමි තෙච්චනාමූර්ති මහතා ප්‍රමුඛ විවිධ රාජ්‍ය ආයතන රැසක ප්‍රධානින්ගේ සහභාගිත්වයෙන් එම වෙරළ තීරයේ පෙරේදා ( 6 දා ) පැවැත්විනි. මෙම වැඩ සටහන ප්‍රදේශයේ පරිසර සංවිධාන රැසක මෙහෙයැවිමෙන් පැවැති අතර ඊට ප්‍රදේශවාසි ධීවර පවුල් වල සාමාජික සාමාජිකාවන් එක්ව සිටියේ මෙලෙසය. udappa3udappuwa4


ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article