(11.41am) අද (2) උදෑසන 8 පමණ හලාවත ඉරණවිල මුහුදු සීමව තුල පාවෙමින් තිබූ යාත්රාවක් ධීවරයින් පිරිසක් හට හමුවී තිබේ. මෙම යාත්රාව තුළ කිසිදු පුද්ගලයෙකු සිට නොමැති අතර මෙම යාත්රාව නන්නාදුනන ධීවර යත්රවක් බව හදුනාගත් ධීවරයින් එය ගොඩබිමට රැගෙනවිත් පොලිස් විමර්ශන සදහා බාරදී ඇත.
උපුටා ගැනීම – ශ්රී ලාංකික දීවරයා