Saturday, November 23, 2024

ඩුබායි සිටි පැමිණි කොරෝනා අසාධිත 14 දෙනෙකු ඉරණවිලට

Must read

ඉරණවි

(10.55am) ඩුබායි සිට පසුගියදා මෙරටට පැමිණි පුද්ගලයින් 14 දෙනෙකුට ක් කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඔවුන්ව  ප්‍රතිකාර සදහා ඉරණවිල පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත 21 වැනිදා රාත්‍රීයේ ඇතුළත් කර ඇත.

ඩුබායි සිට මෙරටට පැමිණි පිරිස මහනුවර ශීක්ෂණ රෝහලේදී සිදු කරන ලද පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කර ඇත.එහිදී කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හදුනා ගෙන ඇති 14 දෙනාව ප්‍රතිකාර සදහා ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

ඒ අනුව මේ වන විට ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ ආසාධිතයින් 19 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article