Saturday, November 23, 2024

කොරෝනා අර්බුදය කම්කරු රැකියා බිලිගැනිම අරඹයි ? පුත්තලමේත් විරෝධතා ?

Must read

vector-illustration-riot-people-grunge-600w-93020218කොරෝනා අර්බුදය හමුවේ බොහොමයක් සමාගම් වල හිමිකරුවන් සිය සේවකයන් කප්පාදු කිරිම අරඹා තිබේ. මේ අනුව වැඩිම සේවක ගණනක් සේවයෙන් පහකිරිම සිදුකරමින් තිබෙනුයේ නිදහස් වෙළද කලාපවලය.
මාස 6 ක් ඉක්මව නොවු කම්රකරුවන් මෙසේ බොහෝ තැන්වලදි මේ සේවක කප්පාදුවට ලක්ව තිබේ.
මේ අතර පුත්තලම පාලවියේ සමාගමක ඇසුරුම් අංශයේ සේවය කරන සේවකයින් අතරින්  පිරිසක් අද ( 15 ) විරෝධතාවයක නිරතව තිබුනේ එම සමාගමේ සේවකයන් 91 සේවය කළ එකි සමාගම විසින් සේවකයන් 23 දෙනෙකුගේ සේවය අත්හිටුවා තැබිම හේතුකොටගෙනය.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article