(09.01am) නාත්තන්ඩිය ප්‍රාෙද්ශීය සභාව විසින් නාත්තන්ඩිය නගරය විෂබීජහරණය කිරීමට පසුගියදා පියවර ගන්නා ලදී. ඒ අනුව නගරයේ ඇති සියලූම කඩසාප්පු ,ගොඩනැගිලි පාරවල් නාත්තන්ඩිය ප්‍රාෙද්ශී්‍ය සභාවේ සේවකයන් විසින් විෂබීජහරණය කරන ලදී. මේ අතර ඊයේ (17) වනදා සිට නාත්තන්ඩිය නගරය හරහා පුත්තලමට ගමන් ගන්නා වාහනද විෂබීඡහරණය කිරීමට නාත්තන්ඩිය ප්‍රාෙද්ශීය සභාව විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ. පුත්තලම දිස්ත්‍රික්කයට ඇතුළුවන හා පිටවන වාහන සහ පුද්ගලයින් විෂබීඡහරණය කිරීම ස්ථාන දෙකකදී සිදුකිරීමට ප්‍රාෙද්ශීය සභාව විසින් කටයුතු යොදා තිබේ.